අසාධාරණ කම්කරු පිළිවෙත්වලට එරෙහිව කම්කරු නිලධාරී සංගමය, ස්වාධීන වෘත්තීය සමිති සන්ධානය සහ ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (26) නාරාහේන්පිටින් ඇරඹිණි.
කොළඹ තුම්මුල්ල මංසන්ධියේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලට පාගමනින් පැමිණි විරෝධතාකරුවෝ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට අවතීර්ණවී ඇති බවත් ඊට සිය විරෝධය පළ කරන බවත් කියා සිටියහ.
ඡායාරූප හා වීඩියෝ - අකිල බද්දෙවිතාන




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd