තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරි හතර වැනි දා සිට බලාත්මක බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා කියයි.

තොරතුරු ලබා දීම සඳහා තොරතුරු නිලධාරීන් පුහුණු කරන බව ද ඔහු පවසයි.