අගය එකතු කිරිමේ වැට් බදු පනතේ විවාදය අරඹමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ අකමැත්තෙන් වුවත් බදු පැනවීමට රජයට සිදු වී ඇති බවයි. බදු නොමැතිව රටක් පාලනය කළ නොහැකි බව ඔහු කීවේය.
අගය එකතු කිරිමේ වැට් බදු පනතේ විවාදය අරඹමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ අකමැත්තෙන් වුවත් බදු පැනවීමට රජයට සිදු වී ඇති බවයි. බදු නොමැතිව රටක් පාලනය කළ නොහැකි බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතිරණ මහත්තයා කියන්නෙ ලක්ෂ 58 කියපු විදියට හිටියනම් මෙ රට සුරපුරයක් කියලද?. එච්චර සුරපුරයක් වෙලා තිබ්බානම් ඇයි ලක්ෂ 62ක් එ සුරපුරය එපා කිවුවේ?. (අ)
ඇමතිතුමෝ මිනිස්සු බදු ගහනවට බනින්නෙ නැහැ. මිනිස්සු බනින්නෙ ඔහුන්ගෙන් බදු අරන් ඔබලා හොරකන් කරනවටයි. එමනිසා බදු ගැහැයුවට කමක් නැහැ නමුත් එවයින් රටට සේවය කරන්න, ඔබලාගේ මඩිය තරකරගන්නෙ නැතිව.(අ)
මොහාන්...ඔයා බලේට එන්න කලින් කියන කතා බලය ලැබුනම වෙනස් වෙනවා. අවුරුදු එක හමාරක් ඇතුලත ලෝකයේ ලොකුම මුදල් වංචාව කරනවා කියල කිව්වනම් බලය දෙනවද.(අ)
බදු අයකරගන්නා ඔයාලට කෙමත්ත දුන්න ලක්ෂ 62 විතරක්, අනෙක් අයට බදු අවශ්‍ය නෑ (අ)
කියනකොට ඇගිල්ලෙන් කරනකොට උදැල්ලෙන් (බ)
අපේ බොහෝ මිනිස්සු මෝඩකම ප්‍රදර්ශනය කරනවා . බදු ගහන්නේ නැතුව අපේ වගේ රටක් හදන්න අමාරුයි. (බ)
අපේ බොහෝ මිනිස්සු මෝඩකම ප්‍රදර්ශනය කරනවා . බදු ගහන්නේ නැතුව අපේ වගේ රටක් හදන්න අමාරුයි. සමහර අය ඔය ණයට කරන්නේ (බ)
පහුගිය අයවැයකින් නම් මාමෙකුයි බෑණෙකුයි ගොඩ ගියා. මේ සැරේ කවුදැ පුතේ? (බ)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් (බ)
බදු වැඩි නොකර මන්ත්‍රී වරප්‍රසාද අඩුකරන්න ඇයි කවුරුත් කතා නොකරන්නේ (බ)
සරත්, කරුණාකර ඔයාගේ නුගත් කම මෙතන ඔයවගේ කොමෙන්ට්ස් දැමීමෙන් හොදට තේරෙනවා. ආණ්ඩු කරන්න ජනතාවගෙන් බදු මුදල් අයකිරීම අවශ්‍යයි. ඒවගේම ඉන් ජනතාවට සහන සලසන්නත් රෝහල් සේවා ,අධ්‍යාපන,සෞඛ්‍ය ඇතුළු පොදු පහසුකම් වැඩි කර ඇතිනැති හැමෝටම ඉන් ප්‍රතිලාබ ලැබීමට කටයුතු කළ යුතුයි (බ)
අපරාදේ මහින්දට ලස්සනට කරගෙන යන්න දෙන්නේ නැතුව දැන් නිකන් රෙද්දේ පල්ලෙන් වක්කොරෝගන්නවා (අ) ..
බදු නොමැතිව රටක් පාලනය කළ නොහැකි බව කවුරුත් දන්නවා. එත් ඔබ තුමන්ලා බලයට එන විට කිව්වේ මහා ලොකු බද්දක් අය කරන්න ඕන නැහැ රාජපක්ෂලා ගේ හොරකම් නවතා පිටරට ඇති ට්‍රිලියන් ගණන් මුදල් ලංකාවට ලබා ගන්නවා කියලනේ. (ම)
62 ලක්ෂයගේ කැමැත්ත මත, මහජනතාව වන අපටද බදු බර දරාගන්නම වෙනවා......(ම)
හොදයි... දැන් ජන්දේ දීපු-නොදීපු ඔක්කොම කැපකරන්න ලැහැස්ති වෙන්න...!! (අ)
ඉස්සර කිවුවේ මෙහෙමද? (අ)