‘ණය උගුලෙන් බේරීම බලවත්ම අභියෝගයයි‘ මේ රජය රටේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් බවත් ඊට අකුල් නොහෙළන ලෙස ඉල්ලන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ස 05 January 2017
ජවිපෙ විරෝධය අම්බලන්තොටින් ඇරැඹෙයි හම්බන්තොට මාගම්පුර වරාය චීනයට විකිණීමට හා හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා රජය ගෙන ඇති තිරණයට විරෝධය පළකරම 05 January 2017
ත්‍රිකුණාමල වරාය විකිණීමට විරෝධය ත්‍රිකුණාමල වරාය විකිණිමට එරෙහිව විරෝධය පළ කරමින් සමස්ත ලංකා වරාය සේවක සංගමය අද (5) වරාය අධිකාරියේ කළු කොඩි එසැවීය. මීට 05 January 2017
119 දෙපැයකට ගොළුවෙයි 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන ජාලයේ ඇතිවන දෝෂ මගහරවා ගැනීම සඳහා අලුත්වැඩියා කටයුත්තක් ජනවාරි 09 වැනි සඳුදා අලුයම 4 සිට 6 දක්ව 05 January 2017
‘නව ලොවට ගැලපෙන්න අධ්‍යාපනය වෙනස් කරනවා‘ පවතින විෂය නිර්දේශ හා පෙළපොත් ක්‍රමය වෙනස්කර අනාගත ලෝකයේ රැකියා වෙළඳපොළට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරමින් නවීන තාක්ෂ 05 January 2017
නව බංග්ලාදේශ තානාපති කථානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්දුල්ලා අද (5) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා හමුවිය. අසල්වාසී මිත් 05 January 2017
ශෂී වෙල්ගමත් යළි රිමාන්ඩ් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 125ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ලංගම සභාපති ශෂී වෙල්ගම හා ගමනාගමන මණ්ඩලයට දුනු සැපයුම් 05 January 2017
කුළු හරක් ගැටුම් ඔබ දැක තිබෙනවාද වීරත්වයෙන් රතු රෙද්දක් වනා අහිංසක සතෙකු කුලප්පු කර ඔවුන් මැඬගෙන ජයගැනීමට යත්න දරනා මිනිසුන්. එහි පිළිබිඹුව ක්‍රෑ 05 January 2017
උතුරුමැද විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු එකම පාසලක අවුරුදු පහක සේවා කාලයක් සපුරා ඇති උතුරු මැද පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් 400 කට ස්ථාන මාරුවීම් ලබාදුන් බව ප 05 January 2017
යක්කු බොලව් රන්වල බළකායේ නවතම ප්‍රසංගය වෙනස්ම ආකාරයෙන් ප්‍රථම වරට විදේශයකදී ඉදිරිපත් කිරීමට මේ දිනවල ඔවුන් සූදානම් වෙමින් පවතින බව සාරව 05 January 2017
කිඩාරම් මල පුත්තලමේ පිපෙයි පුත්තලම - කිවුල දිවුලපිටිය නිවසක මිදුලේ කිඩාරම් මලක් පිපී තිබෙන අයුරු එසැණ කැමරාවේ සටහන් විය. හොඳින් පිපි තිබූ මල මේ වනවිට මැළ 05 January 2017
ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනය අවසන් ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය න 05 January 2017
ටොම් හෑන්ක්ස් සහ නිකෝල් කිඩ්මන් 'පාම් ස්ප්‍රින්ග්' ජාත්‍යන්තර සිනමා උලෙළේ සම්මානයට පාත්රවෙයි... 2017 සම්මාන කාලය ආරම්භයත් සමග සුප්‍රකට හොලිවුඩ් තරු ටොම් හෑන්ක්ස් සහ නිකෝල් කිඩ්මන් "පාම් ස්ප්‍රින්ග්" ජාත්‍යන්තර සිනමා උල 05 January 2017
‘කච්චතිව් දූපත ගැන ගැටලුවක් නෑ‘ ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මැරීම නතර කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බ 05 January 2017
වෛද්‍යවරුන් 14කගේ රට යාම ගැන සොයන්න කියයි මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනකු එකවර සම්මන්ත්‍රණයක් සඳහා ඩෙන්මාර්ක් සංචාරයක නිරත වීම ගැටලු සහගත බැවින් ඒ ගැන විමර්ශනය 05 January 2017
උසාවියේ සින්දු කියන DADDYට මොනවා වෙයිද? DADDY සංගීත කණ්ඩායම විවිධ වෙනස්කම් සිදුකරමින් නව නිර්මාණ ඉදිරිපත් කරන සංගීත කණ්ඩායමක්. දැඩි නිහැඬියාවකින් පසුව මෙම සංගීත කණ්ඩායම වෙ 05 January 2017
ඉන්දීය ධීවරයෝ 10 ක් ඩෙල්ෆ් මුහුදේදී කොටුවෙති නීතිවිරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි බව කියන ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු යාපනය ඩෙල්ෆ් මුහුදේදී නාවික හමුදාවේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් 05 January 2017
දිවියෙන් පරදී : උපාධියෙන් ජය බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ හිටපු උප පොලිස් පරීක්ෂක බී.ඒ. ලක්මිණි ඉන්දික බමුණුස 05 January 2017
කටපුංචා කැලණිමුල්ලේ දී බිල්ලක් ගනී අංගොඩ කැලණිමුල්ලේ දී අද (5) පෙරවරු 10.20ට පමණ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට 05 January 2017
පලෙයිවාඩි රක්ෂිතයේ බුරුත ජාවාරමක් වවුනියාව පුලියන්කුලමේ පලෙයිවාඩි රක්ෂිත සීමාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බව කියන දැව ජාවාරමක් වටලා පුද්ගලයින් දෙදෙනකු අත්අඩං 05 January 2017
2017 හැඩ කරන හොලිවුඩ් චිත්‍රපට 2017 කියන්නේ චිත්රපටලෝලීන්ට නම් අලුත් අත්දැකීමක් වගේම ඔවුන්ගේ හීන සැබෑවන අවුරුද්දක්. මන්දයත් බොහෝ චිත්‍රපට එළිදක්වන්නේ 05 January 2017
ස්වර්ණා මල්ලවාරච්චි උපහාර සිනමා උලෙළක් මෙම වසරේ ස්වර්ණා මල්ලවාරච්චි උපහාර සිනමා උලෙළක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව පැවසේ. ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කලාකරු ධර්මසිරි බ 05 January 2017
පොලිස් පොතේ මෙහෙම ඇතේ මත්කුඩු මිලි ග්‍රෑම් 60 ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන 28 හැවිරිදි පුද්ගලයකු අනුරාධපුර දී අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය ක 05 January 2017
කපුවා අමුතු අඩව්වක් අල්ලයි පානදුර හිරණ කිරිනේරියේ කාන්තාවක, ඇගේ මව හා දියණිය සිටි නිවසකට ගිනි අවියක් සමග කඩා වැදී නිවසේ දේපොළවලට හානි කළැයි රත්නපුර දේවාලයක ක 05 January 2017
දුමින්ද ගිලන් රියෙන් උසාවියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිමේ සිද්ධිය 05 January 2017
‘හම්බන්තොට ඉඩම් ගැන අසත්‍ය ප්‍රචාරයක්‘ දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොටින් අක්කර 15000ක් චීනයට පවරා දෙන බවද බෞද්ධ සිද්ධස්ථාන හා පුරා විද්‍යා උරුමයන් විනාශ බව ද කියමි 05 January 2017
කුණු ගොඩට ගිනි තැබීමෙන් හැටන් නගරයේ දුමක් හැටන් නගර සභාවට අයත් බව කියන ඉඩමක කුණුගොඩකට අද (5) අලුයම ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශය පුරා දුමක් පැතිර යයි. තේ වතු ආශ්‍රිතව ඇති ඇ 05 January 2017
කිඹුලා එක්ක ඡායාරූප ගන්න ගිහින් අමාරුවේ වැටෙයි තායිලන්තයේ දී කිඹුලකු සමග ඡායාරූප ගැනීමට ගිය සංචාරක කතක් කිඹුලාට ළංවෙද්දී කිඹුලා සපා කෑම නිසා තුවාල ලබා ඇත. තායිලන්තයේ කාඕ යාඉ 05 January 2017
zoom zoom චිත්‍රපටය මෙරට තිරගතවන පළමු සිංහල 3D චිත්‍රපටය වන අතර මෙය භීතිය ගෙන එන Horror ගනයේ සිනමා කෘතියකි. එමෙන්ම මෙය සම්පුර්ණයෙන්ම ස්වත්&zw 05 January 2017
හාද? නැද්ද? මේ ක්‍රිකට් තරගය නම් එතරම් ජනප්‍රිය නැහැ. එහෙත් එය ක්‍රිකට් ඉතිහාසයේ එතරම් වාර්තා නොවූ විශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි. දුවද 05 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026