හම්බන්තොට ගැටුමෙන් 23ක් රෝහලට හම්බන්තොට කර්මාන්ත පුරයට එරෙහිව පැවැති විරෝධාවයේදී ඇතිවූ නොසන්සුන්තාවය අතරතුරදී තුවාල ලැබූ 23 දෙනකු හම්බන්තොට රෝහලට ඇතුළු කළ බව ප 07 January 2017
සුපුරුදු පෙම්වතාට වඩා පොඩි වෙනසක් තියෙන චරිතයක් අද අප කතා කරන්නේ ආදරේ සුවඳ අරන් නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්න සෙනෙත් එක්ක. සෙනෙත් ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන ඉන 07 January 2017
පාවෙන බොන්සායි මේ කියන්න යන්නෙ මැජික් එකක් වගේ වැඩක් ගැන. Air Bonsai කියලා හඳුන්වන මේ දේ පාවෙන පොඩි පැළයක් කියලා පහසුවෙන්ම හඳුන්වන්න පුළුවන්. මේ දේ වාතයේ 07 January 2017
ඉස්තාන්බුල් ප්‍රහාරයෙන් මිය ගිය නිෂ්පාදකයා ඉස්තාන්බුල්හි රාති‍්‍ර සමාජ ශාලාවක නව වසර සමරමින් සිටි පිරිසකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේය. මෙයින් 39 ක් මිය ගිය අ 07 January 2017
හම්බන්තොට විරෝධතාවට කඳුළු ගෑස් හම්බන්තොට ප්‍රදේශ කිහිපයක විරෝධතා තහනම් කරමින් ලබා දුන් උසාවි නියෝගය නොතකා පිරිසක් අද විරෝධතා පැවැත්වූහ. හම්බන්තොට ආයෝජන කලා 07 January 2017
කොටගල රක්ෂිතයක ගින්නක් කොටගල රක්ෂිතයක අද දහවල් හටගත් ගින්නක් නිවීමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය වෙහෙසෙන බව පොලිසිය කියයි. මේ වන විට ගින්නෙන් 07 January 2017
අලූත් අවුරුද්දේ සල්මන් තාත්තා කෙනෙක්? මීළඟ චිත්‍රපටියේ සල්මන් රඟ පාන්නේ 13 හැවිරිදි දරුවෙකු ගේ තාත්තා කෙනෙකු ලෙසින් බැව් බොලිවුඞ් ආරංචි මාර්ග පවසයි. මේ ආරංචිය සත්&zw 07 January 2017
කොළඹ ඇවිත් මාර කට්ටක් කෑවා..... රොමේෂ් සුගතපාල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය තරැණ ගායකයෙක්. ඒ වගේම තමා ඔහු මේ දිනවල ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඒ Tunes band එක 07 January 2017
භයානක ක්‍රිකට් ක්‍රිකට් යනු ඔබත් මමත් ලෝකවාසී බොහොමයක් ජනතාවත් නැරඹීමෙන් ඉතා විනෝදයට පත්වන කදිම ක්‍රීඩාවක්. එහෙත් එහි ඇති බියකරු බව අනෙක් ත්ර 07 January 2017
දීපිකා කැළඹිල්ලෙන්... දැන් දැන් බොලිවුඞ් නිළියන්ට හොලිවුඞ් චිත්‍රපටි සඳහා ආරාධනා ලැබීම වැඩි වී තිබේ. දීපිකා පදුකෝන් පසු ගිය දා සිය ප්‍රථම හොලිව 07 January 2017
පනහ පිරුණු දා ලැබුණු සර්ප්‍රයිස් එක.... ඔබේ ජීවිතේ සුන්දරම දවස් අතරේ උපන්දිනයත් සුවිශේෂ එකක් නේද? ඒ ගතවුණු කාලසීමාව තුළ ගෙවීගිය සුන්දරම උපන්දින සැමරුම ඔබට මතකද? මේ එවැ 07 January 2017
උසස් පෙළ විශිෂ්ටයෝ වැඩි පිරිසක් කොළඹට ඈතින් විෂය ධාරා හයක් යටතේ 2016 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙලක්ෂ හැට තුන් දහස් පන්සිය පනහක් අතුරින් විෂය ධාරා අනුව පළමු වැනි, දෙව 07 January 2017
සෝනම් ගේ අලූත් අවුරුදු පැතුම... සෝනම් කපූර් සිය පෞද්ගලිකත්වය රැක ගන්නට බෙහෙවින් පි‍්‍රය කරන නිළියකි. එම නිසාම ඇය සිය සමීප සම්බන්ධතා ගැන මාධ්‍යයන්ට හෙළි කරන් 07 January 2017
බොක්සිං පොඩ්ඩි මේ අවුරුදු නමයක් වයසැති කුඩා දියණිය සිය බොක්සිං පුහුණුකරුවාවද අභිභවා යන්නට සමත් වූ හැකියාවකින් යුක්ත බව ඔබට බැලූබැල්මට පෙනෙනු ඇත. 07 January 2017
යුරේනිගේ මනාපෙ කටකාර හැඩකාර රැවැති රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා පසුගිය වසරේ පැවති Music Video Awards හි පළමු මියුසික් වීඩියෝ එකෙන්ම තමන්ගේ පළමු සම් 07 January 2017
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි 2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි ද, විභාග දෙපාර්තමේන්තුවේ doenets.lk වෙබ් අඩවියට ගොස් ප්‍රතිඵල බලා ගත හැකි යැයි ද විභාග දෙපාර 07 January 2017
උසාවිය මාගම්පුර සංඝාඥාවත් තහනම් කරයි හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේ 06 January 2017
යුද අපරාධ චෝදනා සෙවීමට දෙමුහුන් අධිකරණයක් යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනයට දේශීය විනිසුරුවන් හා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුතු දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කිරීමට ප්&zw 06 January 2017
කෝටිපති ව්‍යාපාරික කොරියානුවා නට්ටන් වෙයි දකුණු කොරියාවේ සෝල් අගනුවර පදිංචිකරුවකු වන හර් චොන්ග් එම රටේ ප්‍රසිද්ධ චරිතයක් ව ජීවත් වූ පුද්ගලයෙකි. 1982 ඔහු තම මව් රට අතහැර ඉන 06 January 2017
එය තමයි මම ප්‍රධාන චරිතයකින් දායක වන පළමු සිනමා නිර්මාණය "අනන්තා", "වස්සානයේ ප්‍රේමය", "සිරජ" වැනි ටෙලි නාට්‍යවලට රංගන දායකත්වය ලබාදෙන ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහු ධනංජ 06 January 2017
සනීට, සීනාත්ගෙන් පැසසුම් මේ වන විට මිලියන 40 පිරිසක් නරඹා ඇති "රායිස්" චිත්‍රපටයේ "ලයිලා ඕ ලයිලා" ගීතය පිළිබඳව තමා දැඩි ලෙස සතුටට පත්වෙන බව එම ගීතයට 06 January 2017
‘‘ඉන්න තැනක් නෑ, වතුරත් නෑ‘‘ උමා ඔයේ පිරිසක් සුසුම් හෙළති යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී දස අතේ ණය වී ඉදි කළ නිවහනේ සිටීමට ඩබ්ලිව් ජී පුංචිබණ්ඩාරට වරම් අහිමි වුයේ පෙර ලබා ගත් ණය ගෙවා අවසන් 06 January 2017
තාක්ෂණික වඳුරෝ මිනිසුන් අධික ලෙස තාක්ෂණයට හුරුවීම ව්‍යසනයක් බව දිනෙන් දින වැටහෙන්නේ එම හුරුව තම දියුණුව වෙනුවෙන් කරන ක්‍රියාවක් නොව තම විනෝදය 06 January 2017
ගිනස් නත්තල් ගස ගලවයි වරාය අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ ඉදිවූ නත්තල් ගස සති දෙකක් ජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් පසු අද (6) ගලවා ඉවත් කැරිණි. 06 January 2017
‘ආණ්ඩුව පෙරළන්න හැදුවේ මාධ්‍යයෙන්‘ ‘පසුගිය සති දෙක තුනේදි මේ ආණ්ඩුව පෙරළන්න හැදුවා. පෙරළන්න හැදුවේ මාධ්‍යයෙන්. ජනතාව නෙමෙයි මේක කළේ. මාධ්‍යයෙන් පුම්බලා අපි පෙරළන් 06 January 2017
“මාගම්පුර විකුණන්න එපා“ හම්බන්තොට වරාය පෞද්ගලිකකරණය නොකරන ලෙස ඉල්ලා සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය අද (06) කොළඹ කොටුව වරාය පිවිසුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක් 06 January 2017
“පිරිසකට කිරි:පිරිසකට කැකිරි“ ඉහළ ශ්‍රේණි වලට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුදුම විදියට වරප්‍රසාද දෙන බවත් එමගින් සමාගමේ ලාභය පහළ වැටෙන බවත් කියමින් එහි වෘත්තීය 06 January 2017
බොලිවුඩයේ පැරණිතම නළුවා වන ඕම් පූරි මෙලොවින් සමුගනී බොලිවුඩයේ චිත්‍රපට රැසක රගපෑ ජනප්‍රිය නළුවෙක් වන ඕම් පූරි හදිසියේම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය අනාවරණය කරන්නේ ඕම 06 January 2017
නයිජීරියානුවා රිමාන්ඩ් : ෆේස්බුක් අනියම් පෙම හරහට හිටියි ෆේස්බුක් හරහා මිතුරු වී ගම්පහ විවාහක කාන්තාවකගෙන් රුපියල් 865 000ක් වංචා කළ නයිජීරියා ජාතිකයකු ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගම් 06 January 2017
වෙලේ සුදාගේ අම්මාත් කුඩු විකුණලා මත්කුඩු ග්‍රෑම් 20ක් සමග වෙලේ සුදාගේ මව අද (6) වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හොරොයින් මත්කුඩු ජාවාරමට සම්බන්ධව 06 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026