(දයාරත්න ඇඹෝගම)
දීර්ඝ විවාදයකින් හා ගැටුමකින් පසු උතුරු මැද පළාත් සභාවේ සභාපති ලෙස ඩී.එම්.අමරතුංග මහතා පත් කෙරිණි.
උතුරු මැද පළාත් සභාවේ සභාපතිව සිටි ටී.එම්.ආර්.සිරිපාල මහතාට එරෙහිව අද(18) විවාදයට ගැනීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පළාත් සභා සෙංකෝලය ද දෙකඩ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගැටුමකින් තොරව මේ දේ කළානම් ගොඩක් වටිනවා"
ගොඩක් දෙනා දන්නේ පිස්සන් කොටු තියෙන්නේ අංගොඩ හා මුල්ලේරියාවේ කියලා විතරයි. දැන් නම් හැමෝම දන්නවා තව තව පැතිවලත් මේවා තියෙන වග...
මම දේශපාලනය දන්නේ නැහැ, ඒ වුණාට උතුරු මැද පළාත් සභාවේ බැනර් එකට නම් කැමතියි.