IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නාවික හමුදා කොමදෝරු යළි රිමාන්ඩ්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

තරුණයන් 11 දෙනෙකු  අතුරුදන් කිරිමේ චෝදනාවට  රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී.දසනායක අගෝස්තු 2 වැනි  දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට  කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය. 

 

 



අදහස් (4)

නාවික හමුදා කොමදෝරු යළි රිමාන්ඩ්

පිටිගල මිලානෝ Wednesday, 19 July 2017 12:01 PM

වැරදිලාවත් මදුරුවෙක් මැරුණත් කම්පාවන මිනිසුන් තවමත් ඉන්න මේ රටේ දරුවන් එකොළහක් කප්පම් ගන්න අතුරුදහන් කළා කියන පුද්ගලයාට කුමන ආකාරයේ හිතක් තිබෙනවා ඇත්ද?

:       828       309

Chanak Los angeles Wednesday, 19 July 2017 06:27 PM

මිනීමරුවන් වෙනුවෙන් උසාවි අසලට ඇවිත් උද්ගෝෂණ අරගල කරන්න ඉඩ දෙන්න එපා ... පරාජය වුනු පාලකයෝ මාන බලන්නේ මෝඩ පුද්ගලයන්ව පොළඹවා උසාවි අසලට යවා කලබල කරවා පරීක්ෂණ අඩාල කර බලය ඩෑහැ ගන්නයි.

:       457       57

Ranil Thursday, 20 July 2017 12:52 AM

රටට මහා සේවයක් කල මේ රණ විරුවට මේ වගේ බොරු චෝදනා කරලා නිග්‍රහ කරන්නේ කාව සතුටු කරන්නද.

:       2       445

sanka Monday, 07 August 2017 03:09 AM

මේ කතාව අැත්තක්ද කියලා කව්ද දන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site