මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
බැඳුම්කර කොමිසමේ නිල කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීමේදී නොසිතූ අන්දමින් හෙළි වු විවිධ තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හා සාක්කි විමසීමට සිදුවීම නිසා කොමිසමේ කටයුතු බලාපොරොත්තු වු කාලයේදී අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කෙරිණි.
එහි නිල කාලය පසුගිය අප්‍රේල් 27 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබු අතර නියමිත කාලයේදී කොමිසමේ කටයුතු අවසන් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් කොමිසමේ නිල කාලය මාස තුනකින් දීර්ඝ කරන්නැයි කළ ඉල්ලීමකට ජනාධිපතිවරයා අවසර දීම හේතුවෙන් එහි කාලය ලබන 27 වැනිදා තෙක් දීර්ඝ කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැඳුම්කර කොමිසමේ කාලය දිර්ඝ කරන්නයි ඉල්ලයි
පිටිගල මිලානෝ Wednesday, 19 July 2017 02:56 AM
බැඳුම්කර හොරාව ඉක්මනින් වැලිකඩ යවමු!
Lapaya Wednesday, 19 July 2017 04:24 AM
2020 වෙනකල් ඇදගෙන යමු.