කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සිම්බාබ්බේ කණ්ඩායම අද පෙරවරුවේදී ලකුණු 356 කට දැවී ගියේය.
තරගයේ මුල් දිනය වූ ඊයේ (14) සවස ක්‍රීඩාව නතර කරන විට සිම්බාබ්වේ පිල කඩුලු 8 ක් දැවී ලකුණු 344 ක් ලබා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ දිනන්නේ අැයි කියලා හොයන්න ඕනෑ නේද?
මෙම තරඟය පැරදුණොත් නියම මහත්මයෙක් නම් ක්‍රිකට් සභාපති වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතුය. දේශපාලන කටයුතු, ව්‍යාපාරික කටයුතු සමග ක්‍රිකට් සභාපතිකමත් දරනකොට මේ එකක්වත් හරියට කල නොහැක. පූර්ණ කාලීනව කැපවී වැඩ කල හැකි ක්‍රිකට් සභාපති වරයෙක් පත්කර ගැනීමට කාලය පැමිණ ඇත.
තරගාවලියම සිම්බාබ්වේ දිනන්නේ අපේ ක්‍රීඩකයන්ගේ අලස ක්‍රීඩා විලාශය නිසායි.
ඊළගට ප්‍රබල ඉන්දියානුවන්ට මුහුණ දෙන්නෙත් මේ කණ්ඩායමද? අනේ හපොයි !