ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 346 කට දැවී ගියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 356 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේට වඩා ලකුණු 10 ක් පසුපසින් සිටී. තරගෙය් වැඩිදුර විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැච් එකේ තීරණයක් තියෙයි වගේ. දින්නොත් හොඳයි.
පේන්න තියන විදියට මේ මැච් එකත් අනාගන්න වගෙයි යන්නේ..
බඩ වැඩි කතාවක් කියල ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වැට්ටුව. ප්‍රතිපල ඉස්සරහට තියෙයි.
දැන් ක්‍රීඩකයෝ මාරු කලානේ ඇතිවෙන්න. පුහුණුකරුත් මාරු වුණා. දැන් ක්‍රිකට් සභාපතිගේ අවස්ථාව... ඔහු ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලකයෙක්... ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක්... එමනිසා මේවා ඔක්කොම කරන අතරේ ක්‍රිකට් සභාපති කමත් කරන්න කාලය සොයාගන්නේ කොහොමද? ක්‍රිකට් ක්‍රීඩාවට පූර්ණ කාලීනව සම්බන්ධ විය හැකි සභාපති වරයෙක් සහ පාලක මණ්ඩලයක් පත්කර ගැනීමට කාලය එළඹ ඇත. ලංකාවේ ක්‍රිකට් පාලන මණ්ඩලය විශාල ලෙස ණය බරින් පිඩනයට පත්වෙලා... හැම තරගාවලියක්ම පරදිනවා. ක්‍රිකට් සභාපති නියම මහත්මයෙක් නම් දැන් තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කාලේ හරි......
අහෝ දුකකි.. රොබට් සේනානායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ගාමිණී දිසානායක වගේ මහත්වරු කොච්චරක් මහන්සි වුනාද ලංකාවේ ක්‍රිකට් වල තත්වය ජාත්‍යන්තර තත්වයට ගේන්න.. දැන් ඒ ඔක්කෝම වතුරේ..