හොලිවුඩ් නිළි ට්‍රීසියා ඝාතනය කරලා සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළියක වූ ට්‍රීසියා මැකාලි සිය මෝටර් රිය තුළ ඝාතනය කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. පසුගිය නත්තල 05 January 2017
හැම දේකම හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා ගීත රූප රචනා කිහිපයක් තුළ දැක ඇති ඉසුරි ප්‍රර්ථනා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. වසර කිහිපයක 05 January 2017
‘ලංකාව ලෝකයේ ප්‍රබල රටක් කරනවා‘ ශ්‍රී ලංකාවේ පිහිටීම මෙන්ම මිනිස් සම්පතේ බලය උපයෝගී කරගෙන මෙරට ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්&zwj 04 January 2017
පුරාවස්තු වැනසෙද්දී පොලිසිය නිදි පුරා වස්තු විනාශයන් පිළිබඳව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය මන්දගාමීව කටයුතු කිරීම හේතුවෙන් අනුරාධපුර පුදබිමේ පුරාවස් 04 January 2017
‘පක්ෂය ගැන නොසිතා සෘජුව සිටින්න’ යෝජිත ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ලබන සතියේ පැවැත්වෙන විවාදයේ දී කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් රටේ අනාගතය 04 January 2017
ඇමති පාඨලී කෝටි 10 ක් වන්දි ඉල්ලයි දූෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් හා දිනපතා පුවත්පතක් වන මවුබිම පුවත් පතෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල 04 January 2017
එස්. ඕ. එස්. සභාපතිවරයා ලංකාවට එයි එස්. ඕ. එස්. ශ්‍රී ලංකා ළමා ගම්මානයේ 35 වෙනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා එස්. ඕ. එස්. ළමා ගම්මාන ජාත්‍යන්තර සභාපති සිද්ධාර 04 January 2017
මොරගහකන්ද වැව පිරවීම 11 ඇරඹෙයි අමෙරිකා ඩොලර් මිලියන 1200 ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජලය පිරවීමේ කටයුතු 11 වැනි දා පස්වරු 2.00 ට ජනාධිපති මෛත්&zwj 04 January 2017
සීමා නිර්ණ වාර්තාවට ශ්‍රීලනිප නියෝජතයාගේ අත්සන සීමා නිර්ණය කමිටු වාර්තාව සඳහා එම කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයා වන හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා ද අත් 04 January 2017
මත්කුඩු නිසා අවු 18 රූපරාජිනියට වෙන්න යනදේ... මත්කුඩු හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රූප රාජිනියකට කිරුළක් අහිමිවන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති ල 04 January 2017
ජාඇළ ඉඩම් ගොඩ කිරීම ජනපති අනින් නවතී ජාඇළ, දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකක නීතිවිරෝධී ලෙස මහා පරිමාණ අයුරින් සිදු කැරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් මෛත්‍රීපාල සිරිසේන ජනප 04 January 2017
රෝසිගේ දියණිය විවාහ දිවියට හිටපු අමාත්‍යවරියක වන රෝසි සේනානායකගේ වැඩිමහල් දියණිය වන තිසක්‍යා සේනානායක විජේරත්නගේ විවාහ මංගල්‍ය පසුගියදා කොළඹ හිල්ටන් 04 January 2017
මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම අවශ්‍ය බව කතානායක කියයි දියුණූ ප්රජාතන්ත්රවාදී රටවල ක්‍රියාත්මක කමිටු ක්‍රමය පසුගිය වසරේදී පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් බවත් එය මේ වසරේදී නියම ලෙස 04 January 2017
මංගල ගමන මරණයෙන් කෙළවර වෙයි සිය විවාහ මංගල උත්සවය වෙනුවෙන් කෙටි නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට ආ රුසියාවේ යුවළක් ඉඳුරුව මුහුදේ දිය නාමින් සිටියදී රැල පහරක 04 January 2017
අනවසර බැකෝ රියදුරු වන නිලධාරියාවත් පැහැරගෙන යයි අනවසරයෙන් බොරළු කපමින් සිටි බව කියන බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු විසින් වන සංරක්ෂණ නිලධාරියෙක් පැහැරගනු ලැබ ඇති බවත් බැකෝ යන්ත්&zwj 04 January 2017
සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියට රිංගුවේ ඉන්දුනීසියානුවන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී ඇත්තේ ඉන්දුනීසියාවේ කණ්ඩායමක් බවට සැක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. ඒ ස 04 January 2017
'මොරගහකන්ද අයිසින් තැවරූ කේක් ගෙඩියක් ලු' මොරගහකන්ද නැමැති අයිසින් තැවරූ කෙක් ගෙඩියෙන් ලග්ගලට ගැටළු රැසක් ඉතිරිවන බව එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා සහ පාර්ලිමේන් 04 January 2017
බොරු බෝම්බ ඔත්තුව දුන් තරුණියට ඇප කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පවසා පොලිසියට බොරු දුරකථන ඇමැතුමක් ලබාදුන් බව කිය 04 January 2017
වේදිකා නාට්‍ය බලන්නෙ මෝඩයො නෙවෙයි නාට්‍ය අධ්‍යක්ෂක රවින්ද්‍ර ආරියරත්න "බල්ලොත් එක්ක බෑ" 800 වැනි දර්ශන වාරය සහ %චරිතෙ හොරු අරං^ වේදිකා නාට්‍යයේ 150 වැනි දර්ශ 04 January 2017
‘ගිලන් රියෙන් වැටුණු මවට අනතුරක් නෑ‘ තංගල්ල රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ මවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් රැගෙන එමින් සිටියදී එම ගිලන් රථය දක්ෂිණ අධිවේගී මාර 04 January 2017
'ට්‍රිබල් එක්ස්' මුලින්ම ඉන්දියාවට වර්තමාන බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝන් රඟන කුලුඳුල් හොලිවුඩ් චිත්‍රපටය වන "xXx: Return of Xander Cage" චිත්‍ර 04 January 2017
මෙහෙම හෙලිකොප්ටර් පැදිලි දැක්කද? ගුවන් යානා සංදර්ශනවලදී නොයෙක් වූ කරනම් ගසනු ඔබත් මමත් දැක ඇතිද, ඒ වෙනුවෙන් හෙලිකොප්ටර් යානා භාවිත වනු දකින්නේ ඉතා අඩුවෙන් බවද දැක ඇ 04 January 2017
අලුතින් ජාතික උද්‍යාන 5ක් අලුතින් ජාතික උද්‍යාන සහ වනජීවී අභයභූමි ප්‍රදේශ කිහිපයක් නම් කිරීමට හා දැනට ඇති අභයභූමි කිහිපයක මායිම් සංශෝධනය කිරීමට වනජීවී ඇම 04 January 2017
‘චීනයට ඉඩම් දෙන බව මුලින්ම කිව්වේ මහින්දගේ කාලෙයි‘ ඉඩම් අක්කර 15,000ක් ආයෝජන සඳහා චීනයට බදු දීමට තීරණය කළේ පසුගිය ආණ්ඩු කාලයේ බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැන් විරුද්ධ වෙන්නේ වෙ 04 January 2017
‘අධිකරණය ජනතා විශ්වාසය දිනාගත යුතුයි‘ ‘රටක අධිකරණයක් පවතින්න ගොඩනැගිලි තිබුණාටම ප්‍රමාණවත් වන්නේ නෑ. ජනතා විශ්වාසය අත්‍යවශ්‍යයි. ඒ විශ්වාසය දිනාගැනීමට විධායකයත 04 January 2017
අවුරුදු 50දී පළමු දරු උපත සිදුකළ ගායිකාව ඇමෙරිකානු ජාතික ගායිකාවක් වන ජැනට් ජැක්සන් සිය පළමු දරුවා බිහිකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි විශේෂත්වය වන්නේ ඇය සිය පළමු 04 January 2017
බාහිර උපාධිය රකින්න බදුල්ලේ උද්ඝෝෂණයක් බාහිර උපාධි සීමා කිරීමේ නව චක්‍රලේඛය වහා අහෝසි කරන ලෙස ඉල්ලා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව අද (4) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක නි 04 January 2017
ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය සමග නැවක් රඳවාගනී ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සමග පැමිණි නැවක් අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව නවසීලන්තයට උතුරින් පිහිටි දූපතක් වන වනුආටු දි 04 January 2017
DJ අරා යන්නේ සියතටද? හිරු ගුවන් විදුලි නාළිකාවේ “ඩීජේ අරා” නමැති ලංකාවේ ප්‍රකට උදෑසන ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන ජනප්‍රිය ගුවන් විදුලි ශ 04 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026