එෆ්.සී.අයි.ඩී ලොක්කා මොණරාගලට මාරු මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර ප්‍රේමශාන්ත මහතා වහා ක්‍රියාත්මක වන පරිදි මොණරාගල දිස්ත්&zw 03 January 2017
දින තුනකට පසු නියම සැකකරු අල්ලයි? අතුරුගිරියේ බොරලුගොඩ දී 31 වැනි දා රාත්‍රී කාන්තාවක ඝාතනය කළැයි සැකපිට එම නිවස අසල කුලියට සිටි ගාල්ලේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව 03 January 2017
මෝටර් රථ එකලස් කිරීමේ කම්හලට මුල්ගල තියයි ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි‘ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා අද (3) කුලියාපිටිය ලබුයායේ දී මුල්ගත් තැබිණි. ජනප 03 January 2017
ගහේ අර්බුදය ඉවරයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය සඳුදා (02) රාත්‍රී රැස්වී විශේෂ තීරණ හතරක් සම්මත කර ගැනීමත් සමඟ එම පක්ෂයේ තිබූ 03 January 2017
අැදුරුතෙමේ දුම්රියේ ගැටී මරුට වැල්ලවත්ත බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ දී අද (3) දුම්රියේ ගැටී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි බම්බලපිටි 03 January 2017
අත්සන් නොකළ දෙන්නා ගැන සොයන්නලු සීමා නිර්ණ කමිටුවේ වාර්තාවට අස්සන් කර නැති කමිටු සාමාජිකයින් දෙදෙනා එසේ අස්සන් නොකිරීමට වහා හේතු දැක්විය යුතුයැයි පැෆරල් සංවිධා 03 January 2017
භුමිකා හදිසියේම වෙනස් වෙලා මේ දිනවල ආක්ෂේ කුමාර් සමගින් "ටොයිලට් - ඒක් ප්‍රේම් කතා" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින භුමිකා පේඩ්නිකාර් 03 January 2017
පොලිස් පොතෙන් බඩල්ගම කටුකෙන්ද කාන්තාවකගේ නිවසට ඇතුළු වූ අයකු ඇගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා තර්ජනය කොට බියවද්දා එම කාන්තාව අපයෝජනයට ලක් කිර 03 January 2017
ලොතරැයි අලෙවියට ලොතරැයි මණ්ඩලෙන්ම එයි ලොතරැයි අලෙවි නියෝජිතයෝ ජනවාරි 1 වැනිදා සිට වර්ජනය කිරීම හේතුවෙන් ලොතරැයි අලෙවිය අඩාල වීම වැළැක්වීමට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 03 January 2017
හොර පාර වැහුවත් වැඩේ එළිවේ : ලක්ෂ 120ක් සාක්කුවට ව්‍යාජ ලේඛන සකසා රුපියල් ලක්ෂ 120ක පමණ මුදලක් එකතු කර පළමු ශ්‍රේණියට හොරට ළමයින් ගත් බව කියන ගම්පහ පාසලක 2017 වසරට සිසුන් ඇතුළත් කර ගැන 03 January 2017
මගේ චිත්‍රපට 3ක් මේ වසරේ එන්න තියෙනවා නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරන තනාෂා සතරසිංහ පසුගිය කාලයේ වඩාත් ජනප්‍රිය වුයේ නලීන් රාජපක්ෂගේ "රන් ද 03 January 2017
මෝරෙකුට දෙන වදයක් මෝරෙක් කිවුවම අපිට මැවෙන්නෙ දරුණු සතෙක්. වසරකට මෝරුන් නිසා දිවි අහිමි වන මිනිසුන් ගණන දහයකට ආසන්නයි වගේම වසරකට මිනිසුන් නිසා මැරෙ 03 January 2017
‘පොළොන්නරු කලාපයේ 6 වසර සිසුන් තවම ගෙදර‘ 2017 පාසල් වාරය ඇරැඹී තුන් දිනක් ගත වි ඇතැත් පොළොන්නරු අධ්‍යාපන කලාපයේ 6 වසරේ සිසුන් පිරිසකට පාසල් ලැබී නැතැයි දෙමාපියෝ කියති. උතු 03 January 2017
සමන්තාගේ විවාහය ස්ථිරයි දමිළ සිනමාවේ සුපිරි නිළියක බවට වර්තමානයේ පත්ව ඇති සමන්තා රිතු ප්‍රභාස් එළඹෙන ජනවාරි මාස 29 වැනිදා සිය විවාහ ගිවිස ගැනීම ස්ථිර ල 03 January 2017
‘ආණ්ඩුවක් මනින්න අවුරුදු දෙකක් හොඳටම ඇති‘ ‘පසුගිය ආණ්ඩුව ඉදිකිරීමේදී හොරකම් කළා. මේ ආණ්ඩුව විකිණීමේදී හොරකම් කරනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක 03 January 2017
උතුරට වැඩ බලන මහ ඇමැතිවරයෙක් කෘෂිකර්ම ඇමැති පී.අයින්ගරනේෂන් මහතා අද (03) උතුරු පළාත් වැඩබලන මහ ඇමැති ලෙස ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ 03 January 2017
දෙන්නෙක් මඟමරු සමඟ යති වස්කඩුවේ දී ත්‍රීරෝද රියක් පෙරළී අම්මාත් දුවත් මියගොස් ත්‍රීරෝද රිය පැදවූ තරුණීය හා තවත් අයෙක් තුවාල ලැබූහ. 03 January 2017
ඡන්දය ඉල්ලා පොල් ගසති පළාත් පාලන ඡන්දය වහා පැවැත්වීමට රජයට හැකි වේවායි පතමින් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීහු පිරිසක් බණ්ඩා 03 January 2017
ලෙකෝ හිටපු ලොක්කන්ට එරෙහි නඩු විභාගය මාර්තු 30 රජයට රුපියල් හත් ලක්ෂ විසි දහසක පාඩුවක් සිදුවන අයුරින් ගනුදෙනුවක් කළැයි ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) හිටපු සභාපති චම්පානි 03 January 2017
අලුත් අවුරුද්දේ මම වැඩිපුර ඉන්නේ විදෙස් රටවල "රෝස කල්පනා" ගීතය හරහා අතිශය ජනප්‍රිය වු සංඛ දිනෙත් මේ දිනවල අලුත් වැඩ කටයුතු කිහිපයකටම මුල පුරන්නට සැලසුම් කරමින් සිටියි. ල 03 January 2017
කල්මුණේ ධීවරයෝ හයක් ආපසු නොඑති ඔළුවිල් ධීවරය වරායෙන් මුහුදු ගිය ධීවරයන් හය දෙනකු ආපසු පැමිණ නැතැයි ඔවුන්ගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර ඇත. කල්මුණේ පදිංචි 03 January 2017
නරක්වූ හාල් මීරිගම සමූප ගබඩාවෙන් පනී කල් ඉකුත්වූ බව කියන රුපියල් ලක්ෂයක් පමණ වටිනා සහල් කිලෝ 1120 ක් මීරිගම සමූපකාර ගබඩාවේ තිබී අද(3) අත්අඩංගුවට ගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්&zwj 03 January 2017
වසර පහට මඩකලපුවේ 37ක් අලියාට බිලි මඩකළපුවේ පසුගිය වසර පහේ අලි පහර දීමෙන් 37 දෙනකු මිය ගොස් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි. 2016 වසරේ පමණක් අලි ප්‍රහාරවලින් 03 January 2017
ලොතරැයි අලෙවි නියෝජිතයෝ කොටුවේ උද්ඝෝෂණයක ලොතරැයි ටිකට් පතක මිල වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය අද (03) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝ 03 January 2017
නෑනාගේ අත කපා බිරියටත් කොටලා පේරාදෙණිය මුරුතලාව දෙහිඅංගේ කාන්තාවකගේ දකුණු අත මැණික් කටුව අසලින් වෙන් වෙන්නට කපා තම බිරියට ද පිහියෙන් කොටා තුවාල සිදුකළැයි 03 January 2017
කල්පිටියේ විදුලි කප්පාදුවට එරෙහිව විරෝධයක් කල්පිටිය අර්ධද්වීපයේ අවිධිමත් විදුලි කප්පාදුවක් සිදුකරතියි කල්පිටිය නගරයේ වෙළද සේවා සංගමය අද (3) කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්&z 03 January 2017
කටුනායක රථවාහන සැලැස්ම වෙනස් වෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා එම ප්‍රදේශයේ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කිරීමට 03 January 2017
උප ඇමති ඇමතිට පාඩමක් කියා දෙයි ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පැව 03 January 2017
උසාවි පොතේ මෙහෙම ඇතේ තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ සිගරට් 400 ක් ළඟ තබා ගත් දිවුලපිටිය ව්‍යාපාරිකයකුට රුපියල් 15000 ක දඩයක් ගෙවීමට මිනුවන්ගොඩ ප් 03 January 2017
හිම තුවක්කු ලංකාවටත් පහුගිය දවස්වල හිම වැටුණානේ. මේ කියන්න යන්නෙ හිම කතාවක්. අපි ෆිල්ම්වල උවමනාතරම් හිම දැකලා තිබුනට හිමවලින් ගහගන්නවා මිසක් 03 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026