කොට්ටාවේ ගින්නක් කොට්ටාවේ පැලැන්වත්ත දිගන හංදියේ වා සැකසුම් වැඩපොළක ඇතිවූ ගින්නක් නිවීමට ගිනි නිවන අංශ යොදවා ඇතැයි පොලිසිය කියයි. 03 January 2017
හදාගෙන යන නිවසේ වැඩ ඉවර කරනවා මේ දිනවල විකාශය වෙන "වස්සාන සිහිනේ" හා "සිකුරුලන්තයේ" කියන ටෙලි නාට්‍යය හරහා ඔබ දකින දිලිනි ලක්මාලි ජනප්‍රිය යොවුන් නිළ 03 January 2017
‘රජය පෙරළන්න කාටවත් බෑ‘ - රාජිත ඇතැම් ජනාධිපති නීතීඥවරුන් ළිං මැඩියන් සේ රටේ නීති රීති ගැන නොදැන කෙටුම්පත් සකසන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසී 03 January 2017
ධම්මාලෝක හිමිගේ නඩුව කල් යයි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් ශබ්ද දූෂණයක් සිදුකරන බව කියමින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව සඳහා වගඋත්තර පාර්ශවය 03 January 2017
දිපීකා ඩිසල්ව ඉන්දියාවට ගෙන එයි ලබන ජනවාරි 20 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත "xXx: Return Of Xander Cage" චිත්‍රපටයේ ප්රචාරක කටයුතු ඉන්දියාව 03 January 2017
ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් පැන්න සැකකරු කුරුණෑගලින් අල්ලයි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ දී මාංචු පිටින් පළාගිය සැකකරුවකු කුරුණෑගල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කුරුණෑගල පොලිස් බල ප් 03 January 2017
ජොන්ස්ටන් එෆ්සීඅයිඩියේ මහපොළ ලොතරැයි බලපත්‍රයක් ලබාදුන් සිද්ධියක් ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (3) කොළඹ පොලිස් මූල්‍ය 03 January 2017
ගුරුවරුන් නැතැයි මිනිස්සු පාර හරස් කරති අහුංගල්ලේ ලලිත රාජපක්ෂ විදුහල අසල මාපිය උද්ඝෝෂණයක් නිසා ගාලුපාරේ වාහන තදබදයක් පවතී මේ වන විට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇත 03 January 2017
සාගරිකා රුහුණත් පමා කරයි මාතර කොළඹ දුම්රිය අද උදේ පමා වූ බව දුම්රිය මගීහූ කියති. සාගරිකා දුම්රිය අද පැයකට වඩා පමා වී කොළඹට ළඟා වී ඇති බවත් රුහුණු කුමාරි 03 January 2017
සරිගමට අපි ලක්ෂ අටසිය ගාණක් තමයි වියදම් කළේ මේ දිනවල තිරගත වන සරිගම චිත්‍රපටයේ නිෂ්පාදිකාව වන්නේ රේණුකා බාලසූරියයි. සරිගම චිත්‍රපටයේ ගමන් මග පිළිබඳව සහ වත්මන් සිනමා කර් 03 January 2017
අවුරුද්දක් නිදාගත්තු මනුස්සයෙක් ගැන කතාවක් මේ කියන්න යන්නෙ අවුරුද්දක් පුරා නිදාගත්තු මනුස්සයෙක් ගැන කතාවක්. මෙය සැබවින්ම විහිළුවක්. ඔවුන් මේ අයුරින් ඉදිරිපත් කරන්නේ පසුගිය 03 January 2017
'බාගී' දෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරයි මේ වසරේ ආදායම් උපයා ගැනීම අතින් අතිසාර්ථක වු ශබිර් ඛාන්ගේ "බාගි" චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට මේ දිනවල සූදානම් වන 03 January 2017
නිවේදනය හා කැමරාවට මුහුණදීම මට අලුත් අත්දැකීමක් වුනේ නැහැ නිරූපණය ක්ෂේත්රයට නවකයෙකු වූවත් මේ වනවිට ඇය ලංකාවට කීර්ති නාමයක් රැගෙන විත් අවසානය. 2016 මිසිස් යුනිවර්ස් තරගයෙන් කිරුළ පැළදූ ඇ 03 January 2017
පොලිස් පොතෙන් හපුතලේ වේලිඔයේ දිය නෑමට ගිය තරුණයකු (27) අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි. සිය මිතුරන් සිව්දෙනකු සමග ඔහු එහිගොස් ඇති බවත් තරුණයා ගොඩ 02 January 2017
‘සාගරිකා‘ පීලි පනී කොළඹ සිට මාතර බලා ධාවනය වූ සාගරිකා දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය ආරංචි පවසයි. මේ හේතුවෙන් මුහු 02 January 2017
ඉන්දියා යාත්‍රා ගැන අමරවීරගේ තීරණය වෙනස්වෙන හැඩයි මෙරට නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය 02 January 2017
මුදල් අමාත්‍යංශය නිදිමතේ වැඩ - එස්. බී. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5000ක් පමණ ඇතත් ඒවා පිරවීමට මුදල් අමාත්‍යංශය ඈලි මෑලි ගතියක් දක්වන බව සමාජ සවිබලගැන්වීම 02 January 2017
රාජ්‍ය සේවයේ උසස්වීම් අලුත් ක්‍රමයකට සේවා කාලය මත පදනම්ව රාජ්‍ය සේවයේ උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කර රාජ්‍ය සේවකයාගේ දක්ෂතාවය , කාර්යක්ෂමතාව මත උසස්වී දීමේ ව 02 January 2017
වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සෞඛ්‍ය මුල් පුටුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය රටවල බෝ නොවන රෝග, පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකාරක ව 02 January 2017
පැති කණ්ණාඩි ගැලවූ සැකකරුට ඇප ගම්පහ නගරයේ නවතා තිබූ වාහන පහක පැති කණ්ණාඩි පහක් ගැලවූ බව කියන සැකකරුවකුට එක් චෝදනාවකට රුපියල් 5000බැගින් රුපියල් 25000ක මුදල් ඇප හා රුප 02 January 2017
සීමා නිර්ණය කමිටු වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි සීමා නිර්ණය කමිටුව විසින් සකස් කරනු ලැබූ වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා අද පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාර දුන් අත 02 January 2017
හිටපු කොටි සාමාජිකයෝ සිවිල් ආරක්ෂක අංශයේ රැකියා ඉල්ලති පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් හට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලා අද (2) ක 02 January 2017
සෙලීනාගේ කැපකිරීම සෙලීනා ගෝමස් කියන්නේ ජනප්‍රියත්වටය පත් ලාබාලම ගායිකාවක්නෙ. ඇය විසින් කරනු ලැබූ ක්‍රියාවක් පිළිබඳව කතා බහට ලක් වෙලා තියෙනවා. 02 January 2017
“පළාත් සභා කඹ ඇදිල්ල ගැන විවාදයකට සූදානම්“ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නැගෙන චෝදනා ගැන විවාදයකට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව එම අමාත් 02 January 2017
‘පොලිසියට ගියේ නීතිඥයා සමග‘ නීතිඥ සරත් කරවිට මහතා සමග ජනවාරි පළමු වැනිදා බේරුවල පොලිසියට ගිය ගයාන් සම්පත් නම් ධීවරයා මත්කුඩු මිලි ග්‍රෑම් 40ක් ළඟ තබාගත්තැයි ප 02 January 2017
සංහිඳියා ගමන් මඟ අවසන් වාර්තාව අඟහරුවාදා යුද්ධයෙන් පසු මෙරට සංහිඳියාව ඇතිකරලීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මහජන අදහස් ඇසුරෙන් සකස් කළ අවසන් වාර්තාව අඟහරුවාදා (03) මෛත්& 02 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026