(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
අධි බලැති විදුලි රැහැන් පද්ධතියක හදිසි ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අධීවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා මංතීරු දෙපසම අද (10) පස්වරු 12.30 සිට සවස 4.30 දක්වා වසා තැබෙන බව අධිවේගි මාර්ග මෙහෙයුම් කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසින් එන ගාල්ල දෙසට යන වාහනවලට සහ රියදුරන්ට කඩුවෙල හුවමාරුව භාවිතා කරන ලෙස දන්වා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd