ඉන්දිකා රාමනායක
මෙම වසරේ ගත වු මාස කිහිපය තුළ පොලිසියට එරෙහිව පැමි‚ලි 600 ක් ජාතික පොලිස් කොමිසම වෙත ලැබී ඇති බව එම කොමිසම කියයි.
පොලිසිය පක්ෂග්රාහීව ක්රියා කිරීම, නීතිය හරිහැටි ක්රියාත්මක නොකිරීම සහ බලය අයුතු ලෙස යොදාගෙන ක්රියා කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පැමි‚ලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරිදාස කුරේ මහතා සදහන් කළේය.
මෙම පැමි‚ලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද ඒ මහතා කීවේය
.
පසුගිය වසර තුළ පොලිසියට එරෙහිව පැමි‚ලි 1800 ක් කොමිසම වෙත ලැබුණු බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නවන කෙනෙක් ඉන්දැද්දී එහෙම වෙන්නේ කොහොමද
පසුගිය වසරේ පැමිනිළි 1800 මොකද වුනේ
බිංදු ගාන හරිද මන්ද.මේ කියන්නෙ අපේ රටේ පොලිසිය ගැන නම් තවත් බිංදු 2 ක් වත් තියෙන්න ඕනි.එච්චරම හොඳයි මේ අය.trafic pilice අය එහෙම පට්ටම සුපිරි.හොඳ....... විනයක් එහෙම තියෙනවා ඒ අයට
පොලිසිය පක්ෂග්රාහීව ක්රියා කිරීම, තමයි ලොකුම ප්රශ්නය. කාවහරි අල්ලලා බලපෑම් කලහම සාධාරන අසරන මනුස්සයට කවදාවත් සාධාරනය පොලිසියෙන් ඉටුවෙන්නේ නැහැ. පැමීනිල්ලක් කලත් විභාග කරන්නෙත් පොලිසිය අදුනන මනුස්සයට පුවළුන් දවසටයි. විභාග කරන්න ලියාම කතා කරන්න දෙන්නේත් පොලිසිය අදුනන කෙනාට විතරයි. අනෙක් මනුස්සයට තමන්ගෙ තකාව කියන්නවත් සමහර පොලිසිවල ඉඩ දෙන්නෙ නැහැ. පක්ෂග්රාහිව විභාග කරලා කියවන්නත් දෙන්නේ නැතුව අත්සන් කරන්න කියනවා. අනේ අර අසරනයා ඉවරයි.
බොරු පැමිණිලි දාන එකට එරෙහිව කරන්න පුළුවන් මොනවද?