(රොමේෂ් මධුෂංඛ)
යාපනය පේදුරුතුඩුව මනල්කාඩු හි වැලි ටිපර් රථයට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයකින් අයකු මිය යාමේ සිද්ධියට විරෝධය පා අදත් (10) පේදුරුතුඩුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ටයර් පිලිස්සීම් හා ගල් ප්‍රහාර වාර්තා වෙයි.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය 24 හැවිරිදි යෝගරාසා දිනේස් නැමැත්තා මීට දින 10 කට පෙර විදෙස්ගතව සිට පැමිණි අයෙකු බව පවසයි.
කෙසේ වෙතත් මනල්කාඩුහි පවතින තත්වය සාමාන්‍ය අතට පත්කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාවට යොදවා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ආරක්ෂාව දැඩි කලයුතුය , පසුගිය සතියේ ජර්මනියේ රහස් පොලිසිය ජර්මන් රජයට දීපු වර්තාවක සදහන් වෙලා තිබුන ජර්මනියේ ප්‍රබල කොටි ක්‍රියාකාරීන් 1000 පමණ නැවත සංවිධානය වන බවත් , ඩයස්පෝරාව ද්‍රවිඩ සංස්කෘතික උත්සව කරන මුවාවෙන් උත්සව සංවිධානය කර මෙහි ජිවත්වන ද්‍රවිඩ ප්‍රජාවෙන් මුදල් එකතු කරන බව , පුනුරුත්ථාපනය වුන කොටි 12000 පමණ උතුරේ සිටිති, සඟවා ඇති ආයුධත් උතුරේ ඇති.
අයියෝ මුරුගා දෙවියනේ... !!!
රටේ පාලකයෝ අපේ ජාතික ආරක්ෂාව ගැන නොසලකන විට එල්.ටී.ටී.ඊ. අායෙත් උතුර ගිනිබත් කරන්නයි සැරසෙන්නේ.. මේ ඇවිලෙන්නේ රණවිරුවන් විසින් දිනාදුන් සැබෑ නිදහසයි.. හමුදා කඳවුරු ඉවත් කළොත් අායෙත් කොටි පැටව් වීදි බසිවී. සංහිඳියාව කියන්නේ මේකට නම් "සිංහලයෝ තරම් අය ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති"
අද කාලේ මිනිස්සු මුස්ලිම් අන්තවාදීන් 2-3 වෙඩි තබා මරාදමන වීඩියෝ බලල අනේ අපොයි කියමින් සෝක වෙනවා. අර යටත්වෙච්ච පොලිස් නිලධාරීන්ව මෙලෙච්ච විදිහට 600 එකට දැනගස්සවල මරල දමල බුල්ඩෝසර වලින් වලක් කපල වලදමනකොට ඔවුන්ට මොනවා හිතෙන්න ඇද්ද? ප්රභාකරන්ට හෝ ඔහුගේ ගෝලයන්ට හෝ කිසිම සංහිඳියාවක් අවශ්‍ය වුනේ නැත. කරුණාකර 80,90 වකවානුවට රට ගෙන යන්න එපා. අයෙත් කොටි බලවත් වුනොත් දස දහස් ගණනක් මිය යන අතර ඉන් වැඩි හරිය උතුරු, නැගෙනහිර සිටින ද්‍රවිඩ පුරවැසියන්.. ඔය තිබෙන ආරක්ෂාව ඔය විදිහටම තබන්න. පොලිස් නිලධාරීන් අතින් මනුෂ්‍ය ඝාතන සිදුවීම... උතුරේ පමණක් නොව දකුණේත්, ලෝකයේ දියුණු රටවලත් සිදුවෙනවා. මේවට විරුද්ධව අපක්ෂපාති පරීක්ෂණ පවත්වා වැරදි කරලා නම් දඬුවම් දෙන්න... ඔය අනවශ්‍ය ව්‍යවස්ථාවලට සහයෝගය දෙන දේශපාලකයන්ට මනාප දීමෙන් වළකිමු...