(රංජිත් රාජපක්‍ෂ)
වැලිමඩ සිට කොළඹ දක්වා තේ කොළ ප‍්‍රවාහනය කළ කන්ටේනර් රථයක් හැටන්-කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වුඩ්ලන්හිදී මාර්ගය හරහා අද (11) පෙරළීමෙන් එම මාර්ගයේ බර වාහන ධාවනයට බාධා පැමිණ ඇතැයි හැටන් පොලිසිය පවසයි.
කොළඹ පැවැත්වෙන තේ වෙන්දේසියක් සදහා තේ කොළ කිලෝ ටොන් 12ක් රැගෙන ගිය කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.
බර වාහන ගිනිගත්හේනේ නෝටන්බි‍්‍රජ් මාර්ගයත් නාවලපිටිය දිඹුල මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd