(රවින්ද්‍ර විරාජ් අභයසිරි)
මාතලේ ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ නව සම සභාපති ලෙස හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පත්කර ඇති බව ජනාධීපති ලේකම් කාර්යාලය මගින් මාතලේ මහ දිසාපති ඩි පි ජි කුමාරසිරි මහතා දන්වා එවා තිබේ.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මීට පෙර සම සභාපතිවරුන් ලෙස කටයුතු කළ අතර පසුගියදා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රිලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරිමත් සමඟ සම්බන්ධිකරණ කමිටු සභාපති ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට හිටපු අමාත්‍ය රත්තොට ආසන ශ්‍රිලංකා නිදහස් පක්ෂ සංවිධායක හා එහි සම්බන්ධිකරණ කමිටු සම සභාපතිත්වය ද නන්දිමිත්‍ර ඒකනායක මහතා විසින් දරණු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd