(රංජන් කස්තුරි)
ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10) ඒකමතිකව තීන්දුවකට එළැඹ තිබේ.
ඒ අනුව දඹුලු ලෙන් විහාර සංරක්ෂණය නැවත දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයින්ට වසා තැබීමට ද පුරා විද්‍යා උපදේශක මණ්ඩලය තීන්දු කර ඇත.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද(10) රැස්වූ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය මෙම තීන්දුව ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල හිටපු බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ගේ සොහොයුරු එස්මන්ඩ් වික්‍රමසිංහයන්ගේ පුතනුවන් වන රනිල් වික්‍රමසිංහයන් අගමැති ධුරය දරන කාලයේදී මෙසේ හදිසියේ දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය කරවූ වග සියල්ලෝ දැනගනිත්වා ....
දඹුලු විහාරය වැසීමත් අන්දොලයකට තුඩු දුන් පන්සලට ලැබෙන අදායම අතරත් යම් කිසි උප්පර වැට්ටියක් තිබෙන බව සැකයක් ඇත
මෙම තීරණය ඉතාම වැදගත්. ප්‍රතිෂන්ස්රණයේ ඉතාම අවශ්‍යතාවයක් තියනවා.
දළදා මාලිගාව කවදද වහන්නේ?
මට නම් හිතෙන්නේ මෙය අත්‍යාවශ්‍ය කාරණයක්. මෙවන් ස්ථාන වලට යන කෙනෙකුට කෙතරම් පරිහාණියට පත් වෙලාද කියලා පෙනෙනවා. දඹුල්ල රජමහා විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් වුව, සිද්ධස්ථානයකට වඩා අපගේ සංස්කෘතියේ සළකුණක් ලෙස හඳුන්වන්න පුළුවන්. සංස්කෘතික අරමුදල ආරම්භයද මෙවන් ස්ථානයන්ගෙ සුභසිද්ධිය සැලසීමයි. මෙම ස්ථාන එක් පංසලක, එක් සංඝයා වහන්සේ පිරිසකගෙ අයිතියට නතු වන්නට හේතුවක් නැහැ. මතු පරපුරට දායාදයක් ලෙස ආරක්ෂා කිරීම සියළු දෙනාගේ වගකීමක්. ගමේ අටවාගත් පංසලක් මෙන් සූරාකන්නට උඩ දිය යුතු ස්ථානයක් නොවෙයි.
රනිල් හා අකිල මහතා ඇතුළු පිරිසගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙවැනි දේ පමණි.
එතකොට ටිකට් විකුනන්නේ කොහොමද ?
අනේ මෝඩ ලාල්, මේක සිදුවුනේ සල්ලි ජිල්මාට් එකක් හින්ද නිසා බව මුළු ලෝකෙම දන්නා ඈත්තක්
සැකයි
මේ ගොල්ලන්ට මෙච්චර අමාරුවක් මුහුදු මහා විහාරය ගැන තිබ්බනම්! එකේ හැබයි සල්ලි නැහැනේ! මෙහෙමත් රටක්!
වැඩ වර්ජන කරන කණ්ඩායම් වලට මේකත් හොඳ හේතුවක්
නැගෙනහිර පළාතේ සංරක්ෂණය පටන් ගන්නේ කවදාද?
උතුරු මද පළාතේ ගම්, නියන්-ගම්වල ඉතා පවුරනික වටිනාකමක් ඇති පන්සල් රාශියක් තියෙනවා, එවැනි විහාර නගාසිටුවීමට හෝ සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා බලදරින් කටයුතු කරන්නේ කවදාද ?.
වැඩේ තියෙන්නේ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයේ සිටින්නේ පුරවැසි බලයේ හාමුදුරුවෝ
මේ ආණ්ඩුවට හත්පොලේ ගාගන්නේ නැතුව කිසිවක් කරගන්න බැ. නිවැරදි සැලසුමක්, නිවැරදි දැනුවත් කිරිමක් හා නිවැරදි මෙහෙයවිමක් නැ.