හොඳ දෙයක් කළොත් කවුරුත් වපර ඇහෙන් බලන එකක් නෑ කලාවට නොගැළපෙන ක්ෂේත්රයක ජීවත් වුවද කලාවට ඇති දැඩි ආශාව නිසාම නිරූපණ කටයුතු හැදැරීම් කටයුතු කරමින් කලාවට පායන මේ නවක තාරකා 04 January 2017
පොලිස් පොතේ මෙහෙම ඇතේ කොස්ලන්ද ඌව මාවෙලගම නිවසක සඟවා තිබු ඝාතනය කරන ලද ගෝනකුගේ හිසක්, අං තට්ටුවක්, ගෝන හමක්, ගිනි අවියක් සමඟ පුද්ගලයකු (57) අත්අඩංගුවට 04 January 2017
උසාවි පොතෙන් බලපත්‍රයක් නොමැතිව ටිපර් රියකින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රියදුරකුට රුපියල් 50000ක දඩ නියම කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත 04 January 2017
ගල් පහරින් ලංගම රියදුරුට තුවාල පුත්තලම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට විල්පත්තුව හන්දිය අසලදි සැඟවි සිටි බව කියන පුද්ගලයෙකු එල්ල කළ ගල් ප්රහාරයක 04 January 2017
හම්බන්තොට ගනුදෙනුව ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක් වත්මන් ආණ්ඩුව හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමේ ගනුදෙනුවේදී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද යාපා අබේවර්ධන 04 January 2017
සම්පත් විකිණීමට එරෙහිව ජවිපෙ අත් පත්‍රිකා බෙදයි රටේ සම්පත් හා දේපොළ විකිණීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමින් අද (4) ජනතා විමුක්ති පෙරමුණ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අත් පත්‍රිකා 04 January 2017
උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් 16ක් අත්හිටුවයි යුක්රේනයේ හිටපු තානාපති උදංග වීරතුංගට අයත් මෙරට බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහ 04 January 2017
හාල් ප්රශ්නය විසඳන්න කමිටුවක් හාල් ප්රශ්නය විසඳීමට අමාත්‍ය අනු කමිටුවක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක කියයි. ඇමති අනු මණ්ඩලයේ සභාපති ලෙ 04 January 2017
14 හැවිරිදි සිසුවා වෙළඳසලක් සුද්ධ කරයි කොට්ටාව කටුකුරුන්ද වෙළඳසලකට පැන ජංගම දුරකථන හතරක්, සිගරට් පැකට් කිහිපයක්, චොකලට් හා ශක්ති ජනක පාන සහිත බෝතල් දෙකක් සමග රුපියල් 70000ක 04 January 2017
අවසන් යුද්ධයේදී හමුදාවට බාරවූ කොටින්ගේ නම් ඉල්ලයි යුද්ධයේ අවසන් දින කීපයේදී යුද හමුදාවට බාර වුණු කොටි සාමාජිකයින්ගේ නාම ලේඛනය ජනවාරි 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස 04 January 2017
ජෙයරාජ් ඝාතන නඩුවට වෙනත් විනිසුරුවරයෙක් ඉල්ලයි හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනයට ලක්වූ බෝම්බ ප්‍රහාරය ගැන නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහාධිකරණ 04 January 2017
බඩු උස්සන ලේසි ක්‍රමේ බොහෝ මිනිසුන් නිවෙස් අලුත්වැඩියාවේදී හෝ නිවෙස් මාරු කිරීමේදී ඉතාමත් අසීරුවට ලක්වන ක්‍රියාවක් වන්නේ නිවසේ ඇති භාණ්ඩ එහා මෙහා කිර 04 January 2017
බොරු බෝම්බ ඔත්තුව දුන් තරුණිය අත්අඩංගුවට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති පසුගියදා පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කිය 04 January 2017
හොර මත්පැන් සමඟ අයෙක් දැලේ වවුනියාව සිට කිලිනොච්චිය දක්වා ලොරියකින් නීතිවිරෝධී ලෙස මත්පැන් බෝතල් 152 ක් රැගෙන යමින් සිටි පුද්ගලයකු කොකාවිල් හී දී මාන්කුලම 04 January 2017
දරු ප්‍රසූතියෙන් පස්සේ කරීනා මීට සති දෙකකට පෙරදී සිය කුලුඳුල් දරුවා බිහිකරනු ලැබූ බොලිවුඩ් සුපිරි සිනමා නිළි කරීනා කපූර් පසුගිය සති අන්තයේදී සිය දරුවා ලැබී 04 January 2017
75 උපන්දින සැමරුම 'වජ්ර ප්‍රභා' ජ්‍යෙෂ්ඨ ගායක ආචාර්ය වික්ටර් රත්නායක මගේ 75 වැනි උපන්දිනය යෙදෙන්නේ 2017 පෙබරවාරි 18 වැනිදා. එදිනට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන් 04 January 2017
‘කුණු කෑ වල් අලියාට අසාධ්‍යයයි‘ අම්පාර දීඝවාපියේ අට්ඨාලචේන ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන කුණු චකි‍්‍රය මධ්‍යස්ථානයේ කුණු කමින් සිටි වල් අලියෙක් එම ස් 04 January 2017
පාන්දර දෙකට කැලණි ගඟේ වැලි ගොඩදාලා හංවැල්ල ප්‍රදේශයේ දී කැළණි ගඟේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමූ බව කියන සිව් දෙනකු සමග ලොරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය 04 January 2017
Magical Space by Sarala Rukshitha යාන්ත්‍රික ජීවිතයක් වෙනුවෙන් අප සොබාදහම පාවා දී තිබෙනවා. ඒ තුළ අප අපේ හදවතට සේම සොබාදම් මාතාවට සවන් දුන්හොත් කුමක් ඇසිය හැකිවේ 04 January 2017
‘දිගන ක්‍රීඩා සංකීර්ණයේ වැඩ අවුරුදු 12ක් අැදෙනවා‘ පල්ලෙකැලේ දිගන ඉදි කෙරෙන පළාත් ක්‍රිඩා සංකීර්ණය සඳහා 2004 වසරේ දි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ මුල්ගල් තැබු දවසේ පටන් 04 January 2017
තායිලන්තයේදී ප්‍රකට මානෙල් අක්කගෙ බත් කඩේ වෙනත් රටක වෙනස් අහරක රස විඳගැනීමට කවුද අකමැති? බොහෝ සංචාරකයන් රටින් රටට සංචාරය කරද්දී එලෙසින් වෙනත් රටක වෙනස් අහරක රස රිසිසේ වි 04 January 2017
'මරතෝන්ඩි' ප්‍රසාද්ගෙන් අලුත් මියුසික් වීඩියෝ දෙකක් ‘මරතෝන්ඩි’ ගීතය හරහා ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් ප්‍රසාද් අබේකෝන්ගේ අලුත්ම ගීත දෙකක් මේ වනවිට එළිදක්වා ඇත. ‘මන්දාකිණි&r 04 January 2017
ඔබේ කරුණාවන්තකම අන්‍යයන්ට දක්වන්න මේ වීඩියෝව ඔබේ දෑසට කඳුළක් එක්කරන්නට සමත් වීඩියෝවක්. මේ මිනිසා වෙනුවෙන් සුනඛයන් කොපමණ ළෙංගතුද යන්න සේම සුනඛයන් තමන්ට කන්න දුන් අත 04 January 2017
සල්මාන්ගේ 'ඩබාන්ග්' කොන්සර්ට් බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වන නර්තන ප්‍රසංගයක් ලබන වසර පුරාම පැවැත්වීමට නියමිතව ඇත. මෙහි පළ 04 January 2017
දක්ෂතාව හා කැපවීම තිබුණොත් ඉදිරියක් තියෙන ක්ෂේත්රයක් රූපලාවණ්‍ය ක්ෂේත්රයේ දිගු ගමනක් යන ඇය නිරූපණය හැදෑරීම් කරමින් එක්වන්නීය. නවක නිරූපණ ශිල්පිනියක වන ටීනියා මීනු උදේශිකා වන 04 January 2017
ජාතික රෝහලේ සංකීර්ණ සැත්කම් 25 හිසෙහි සහ මුහුණේ බරපතල විකෘතිතා ඇති රෝගීන්ට සංකීර්ණ සැත්කම් කිරීම සඳහා නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඩේවිස් ප 04 January 2017
සෞඛ්‍ය වෙබ් අඩවියත් ‘හැක්‘ කරලා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය 03 January 2017
දූෂණ හොයන්න විනිසුරු මඬුල්ලක්? දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ 03 January 2017
ධීවරයන් නිදහස් කරගන්න’යි අගමැති මෝදිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයන් නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් එරට අග්‍රාමා 03 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026