(රංජන් කස්තුරි)
තරුණ උපාධිධාරීන් 40 කට ව්‍යාපාරයක් ආරම්භ කිරිමට ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් උපරිමය ලක්ෂ 15 ක ණය මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
අයවැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමයට අයදුම්පත් 80 ක් ලැබුණු අතර ඉන් ව්‍යාපාර සැලසුම් 40ක් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු, අපි කැමතියි වැඩට. හතළිස් දෙනාටම සුබ පැතුම්....
පුළුවන්නම් යුරෝපෙට යන්න. ලංකාවේ හිටියට වගතුවක් නැහැ.. දේශපාලකයෝ රට කාලයි තියෙන්නේ...
මැති ඇමති ගොල්ලන්ගේ දු පුතුන්ට සහ අනෙකුත් කිහිපදෙනෙකුට පමණයි ඒ මුදල අනුමත වෙන්නේ
මේකට අප්ලිකෂන් කෝල් කලේ කවදද කොහමද කියල කව්රුවත් දන්නේ නෑ. අවශ්‍ය අයට නැතිව කගේ හරි දේශපාලන ගොට්ටෝ ටිකකට මේවා දීල ඇති.
මටත් දැන් එයට අයදුම් කල හැකිද?