(දීපාල් ද සිල්වා)
සයිටම් විරෝධී සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද(12) සීනිගම දෙවොල් දේවාලයේ දී සයිටම් ආයතනයට විරුද්ධව පොල් ගැසූහ.




(දීපාල් ද සිල්වා)
සයිටම් විරෝධී සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද(12) සීනිගම දෙවොල් දේවාලයේ දී සයිටම් ආයතනයට විරුද්ධව පොල් ගැසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේමන්දා රටට ගිය කලක් තම දරුවන් සමග එක ට ඉගෙගත්ත දරුවන්ගේ ඉගෙනීම ද මේ එපා කියන්නේ ... රට ගිහින් ඕන දෙයක් නේද? හැබැයි මෙහෙ බෑ නේද ..? දෙමාපියන් තම දරුවන් තමන් සමඟ සිටිනවාට කැමති නැද්ද?
ඔය වගේ දේවල් කරන්නේ මේ අයගේ අධ්‍යාපන මට්ටම අඩු නිසයි. මේ නිසා තමයි පුද්ගලික අංශයෙන් හෝ තව තවත් අධ්‍යාපනය ආයතන අපේ රටේ විවෘත කල යුතුය...
මේ පොල්ගැසීම ඔවුන් පසුපසම පැමිනේවි ...
දරුවෝ කොටසක් ඉගෙනගෙන ඉදිරියට එන එක වලක්වන්න පොල්ගහල හරියන්නේ නැහැ. මේක පැහැදිලි කුහක කම. රටට පුද්ගලික විශ්වවිද්‍යාල තව තවත් අවශ්‍යයි.
තමුන්ගේ ළමයින් හැර අනිත් ළමයින්ට ඉගෙන ගැනීම සුදුසු නැති බව සිතන වැඩවසම් යුගයේ සිටි නරක මිනිසුන් පිරිසක්. මෙහෙම අයටත් හරියයිද?
ඔහොම දෙමාපියන් තමන්ගේ දරුවන් සමග එකට ඉගෙනගත්ත දරුවන් ට පොල් ගහන කොට, එයාලගේ දරුවන්ට දෙන ආදර්ශය මොකක් ද? තමන්ගේ ම යාළුවෝ ගැන....
කාට හරි කඩේයන රැලක්. මේ රටේ මේකද මේ ප්‍රශ්නේ? මේ සියලුදෙනා ජනතාවගෙන් ගුටිකන දවස ඉතාමත් ලංවෙලා තියෙන්නේ.
තව සයිටම් 10ක් දාලත් බෑ. මේ ලංකාවේ අන්ධ භක්තිකත්වය නැති කරන්න.
මෙහෙමත් ජනතාවක්,... පොල් ගහලා කොහෙද ප්‍රශ්න විසඳුනේ?
ඔබලා පොල් ගහන්නේ අපේම රටේ ඔබලාගේ ළමයින් එක්ක ඉගෙනගත්ත ළමයන් ටිකකට විරුද්ධව. ඔබලා පිටරට යන මුදල් ගෙවා ඉගන ගන්නවට විරුද්ධ නොවන්නේ ඇයි? ඔබලාගේ ළමයින් ඉගෙන ගන්නේ ඔය ළමයින්ගේ දෙමව්පියන් ගෙවන බදු මුදල් වලින්. මෙතරම් කුහක වෙන්නේ කෙසේද?
යුද්ධය කාලේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව වත් පොල් ගහපු නැති අය දැන් තමන්ගේ බඩට වදිනකොට පොල් ගහනවා. ඕකට කියන සරලම වචනය තමයි කුහකකම. කවුරු නෑ කිව්වත් මෙගොල්ලොන්ගේ තියෙන්නේ කුහක කම මිසක් රටට ආදරයක් නෙවෙයි...
ඔලු පලාපු අයටත් විරුද්ධව පොල් ගසන්න..
සයිටම් වෙනුවට සයිටම් විරෝධීන්ට ගැලපෙන එකක් හැදුවා නම් හොඳයි නේද?
පින්තුරේ ඉන්න උදවිය නම් මෝඩ පාටයි. වෛද්‍ය සිසුන් බෝ කලා කියල හිතන්නවත් බැහැ. හම්බන්තොට අර කියන ගමේ කට්ටියක් වගේ.
ඇත්තටම මේ අයගේ දරුවන් වෛද්‍ය විද්‍යාලයේ නම් මෙවැනි ක්‍රියා ඒ ළමයින්ට කරන අනර්ථයක්. කොහොමද ඒ ළමයි සමාජයේ කියන්නේ මගේ දෙමව්පියන් දේශපාලකයින්ට කඩේයන මිථ්‍යාදෘෂ්ටිකයන් කියලා.... ?
අපරාදේ මේ පොල් නාස්ති කරන්නේ. පොල්සම්බෝලයක් එක්ක බත් වේලක් කන්න බැරි කීදෙනෙක් ලංකාවේ ඉන්නවද? අනේ කරුණාකරලා ඒවගේ අයට මේ පොල්ටික යවන්නකෝ. එතකොට ඔයාලට ගොඩක් පින්.
ආණ්ඩුව පෙරලන්න පොල්ගහපු එකෙන් නම් තවම ප්‍රතිඵලයක් නැහැ. දෙවියන් මිනිසුන් වගේ නොවෙයි. හරි සාධාරණයි කියනවා නේද?
නිදහස් අධ්‍යාපන වරම ලද දරුවන් අධ්‍යාපනය පසෙක තබා තමනුන් අගාදයට යමින් තවත් බොහෝ දෙනෙකු අගාදයට ඇද දමමින් ප්‍රචන්ඩකාරි ලෙස හැසිරෙන දරුවන්ට යහ මාර්ගය කියාදී සුමගට ගන්නවා වෙනුවට ඒ දරුවන්ගේ දෙමාපියන්, පූර්වාචාර්‍ය උතුමන් වන ඔබ මේ කරන දෙය පිළිබඳව ධර්මානුකූලව විමසන්න පෙළඹෙන්න.. ඔබ මේ කරන්නේ මොනවාද..? මේ ඔබ කියන දේවල් දෙවියන් කරනවාද..! ඔබගේ සිත දූෂණයවෙලා කියලා ඔබට තේරෙනවාද..? හේතුව කුමක් වුවත් දුෂණය වු සිතේ වැඩෙන්නේ අකුශල් කියන්න තේරෙනවාද..? ඒ අකුශලය ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ මෙලොව සහ පරලොව නුවණැස වැසෙන්න හේතුවන බව දන්නවාද..? මේ කටයුත්තට සම්බන්දවූ දින සිට මේ දක්වා ආපසු හැරී බලන්න ඔබට ඔබගේ දරුවන්ට යහපතක්ද වෙලා තිබෙන්නේ අයහපතක් ද..? මේ අය අතර බහුතරය බෞද්ධ නේද..? බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් කොතනක හරි දේශනා කර තිබෙනවාද..? තුණුරුවන් සරණයි ..!!!
පුදුම මීහරක් රැලක්.
අනේ ඔය ගමන්ම ඔය ජනතා නියෝජිතයින් කියා ගන්න, එහෙත් කිසිදාකවත් ජනතාව විසින් තම නියෝජිතයන් ලෙසින් නම් නොකළ, පක්ෂ නායකයන්ගේ අභිමතය පරිදි ඔවුනට එහෙයි කියන පිරිසක්, "මෙන්න ඔබේ නියෝජිතයා" යයි කියූ නිසාම, වෙනත් විකල්පයක් නොමැතිවීම හේතුවෙන් අපේ මෝඩකමට කතිරය ගැසූ, රටේ ධනය සුරකන, ජනතාවගේ මුදලින් සුරසැප විඳින, ඔය කාලකන්නි රැලත් තොලොන්චිවෙලා යන්න පොල් ගෙඩියක් ගහන්න බැරිද?
ඔය පොල් ගහල සාප කරනකොට ඕව ආපසු හැර්රෙනත් පුළුවන්, ඒ නිසා ඒ ගැනත් සිතන්න, දෙවියෝ කුමන පැත්තක් බලයිද දන්නේ නැහැ. ආපසු ආවොත් කම්මුතු තමා.
අන්ධ භක්තිකයෝ ඉන්න රටක් දියුණු වෙන්නේ නැහැ ..
මෙම දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද ? මොවුන් අදහන දහම කුමක්ද ? කිසිම දහමක අනුන් විනාශයට පත්කිරීම උගන්වා නැත.