(තරිඳු ජයවර්ධන, ඡායාරූප - රොමේෂ් මධුෂංක)
පේදුරුතුඩුවේ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පොලිසිය මුලින් කියු නිති විරෝධි වැලි ප්‍රවාහනය කළ ලොරියකට වෙඩි තැබු බවයි.




(තරිඳු ජයවර්ධන, ඡායාරූප - රොමේෂ් මධුෂංක)
පේදුරුතුඩුවේ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පොලිසිය මුලින් කියු නිති විරෝධි වැලි ප්‍රවාහනය කළ ලොරියකට වෙඩි තැබු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලොරියට වෙඩි තැබුවේ මොකක්ද හේතුව අනෙක ඒ ලොරිය පරික්ෂා කලාද? යම් දෙයක් රහසේ ගෙන යන බවට ලැබුන ඔත්තුවක් සදහා මේ අය ක්‍රියාත්මක වුනාද ? නැතිනම් රටේ යම් ප්‍රශ්නයක් ඇති කිරීමේ අරමුණින් මෙය කලාද ? එසේ නැත්නම් මග සිට රථවාහන පරික්ෂාවට යොදවා උන්න කණ්ඩායමක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම නිසා මෙසේ වෙඩි තැබුවද ? මෙය ගැන කිසිම පැහැදිලි බාවයක් නැ
ඒ මොකෝ යාපනේ පොලීසියට වෙනම නීතියක් ?
උතුරේ පොලිසියට විරුද්ධව නිතිය හරියටම සිදුවෙනවා ! නමුත් දකුණේ මිනිස්සු පොලිසියන් නිකරුනේ ගුටිකනවා. නිතිය දකුණේ මිනිස්සුන්ට විරුද්ධවද?
උතුරේ පොලිසිය රාජකාරි කිරීමත් දැන් බරපතල වරක්ද ??... අහේතුක කාලයට "කජු පුහුලම්" හැදුනට පස්සේලු "කජු ඇටය" (cashew nuts ) හැදෙන්නේ. මේවාට ලොකු පුටුවල ඉන්න බලධාරියන්ගේ අවධානය ලැබෙත්වා.
අණ නොතකා ගියානම් වෙඩිතබා හෝ නවත්වා ගත යුතුයි. උතුරේ ද දකුණේ ද නොවෙයි ගැටළුව පොලිසිය... ඇයි අණ නොතකා ධාවනය වන රථයේ රොද වලට වෙඩි තබා නවත්වා ගැනීමට පුළුවන් කම තිබියදී මිනිස් ජිවිත වනසා දමන්නේ කියායි? ඇඹිලිපිටියේදී ද සිදුවූයේ මෙවැනිම අපරාධයක් මුලින්ම පොලිස් නිළධාරීන්ට ඉගැන්විය යුත්තේ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම සහ හික්මිම... මොකද සිවිල් වැසියන් සමග යුද්ධයක් නොවෙයි නේ... පොලිස් නිලධාරින් කරන්නේ සාමය සහ නිතිය රැකීම මිසක් නිරායුධ මිනිසුන්ට මෙවැනි දෑ සිදුවිම මහා අපරාධයක්...