(රොමේෂ් මධුෂංඛ)
යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණයන් පරිදි 59, 64 , 68 යන සේනාංකයන්හි සෙබලුන්ගේ දායකත්වයෙන් මුලතිව් මහරෝහල් ලේ බැංකු මධ්‍යස්ථානයේදී කැරිණි.
මුලතිව් මහරෝහල් ලේ බැංකුවේ රජිත විජේවර්ධන වෛද්‍ය තුමන්ගේ ඉල්ලීම පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙහෙයවා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේ දීලා පදිංචි කළාට අවස්ථාව අවාම කොපමණ කිරි පෙව්වත් නාගයා දෂ්ඨ කරනවා. අපි තරම් හරයක් නැති ජාතියක්.
හදිස්සියකටවත් මේ ලේ විග්නේශ්වරන්, සිවාජිලිංගම්, මහත්වරුන්ගේ ශරීරයට හරියාවිද? නැත්නම් ඇලජික් වේවිද?
හමුදාවෙන් සිදුකරන මෙවැනි ඇති උතුම් කාර්යයන් ජාත්‍යන්තරයට යායුතුයි. එතකොට තමයි ජිනීවා වල කල්ලි ගැහිලා ඉන්න කොටි හිතවාදීන්ගේ බොරුව පෙන්නුම් කරන්න පුළුවන් වෙන්නේ.
මේ අයට ලේ නෙමෙයි සියල්ලම දන් දුන්නත් කිසිම කෙළෙහි ගුණයක් නැහැ. මේ අය ගන්න කම් විතරයි.
බොහෝම පින් සිදුවන වැඩක්...
බුදුදහමට හැදුනු අපි හරිම අපූරු මිනිස්සු ටිකක්...
අපේ චේතනාව හරි ඉහලයි. නමුත් ඔය කට්ටියගේ කෙලෙහි ගුණයක් නැහැ. විශේෂයෙන්ම, දෙමල දේශපාලකයන්ගේ .