(ඉන්දිකා රාමනායක)
ශි‍්‍ර ලංකා යුද හමුදාවේ 22 වැනි හමුදාපතිවරයා වශයෙන් පත් වු ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යලයේ දී ජනාධිපතිවරයා හමුවිය.
නව යුද හමුදාපතිවරයකු වැඩ බාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා බැහැදැකීමේ සම්ප‍්‍රදාය ඉටුකරමින් හමුදාපතිවරයා ජනාධිපතිවරයා හමුවී තිබුණි.
එම අවස්ථාව සංකේතවත් කරමින් හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙම අවස්ථාව සිහිගන්වමින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ප‍්‍රධාන කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජිනාත් අත දුන්නේ අත් වැසුම් නැතුව. මෙයා මොකද අත් වැසුම් දාගෙන.
අනේ මන්දා... එපා වෙන්නට ඇති නේද?