(රංජන් කස්තුරි)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතාට පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු සිද්ධියේ දී තුවාල ලැබු පිලියන්දල පදිංචි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍ය සංදීප රුක්ෂාන්ගේ පවුලේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 25 ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පොරොන්දු වී තිබේ.
එම පවුලේ උදවිය අද (11) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවස කැඳවා සුවදුක් විමසු ජනපති එම පරිත්‍යාගය ලබාදීමට පොරොන්දු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාාාා මේ පොරොන්දුවෙලානේ තියෙන්නේ. මම හිතුවෙ දුන්නා කියලා!
ඇයි ජනපති අරමුදලින් දෙන්නේ? වැඩේට සම්බන්ද කට්ටියගේ සියලු දේපල වහාම ක්‍රියාත්මක වනපරිදි රාජසන්තක කර, විකුණා එම මුදල් අඝතියටපත් සියලුදෙනා අතර බෙදුවානම් තමා වඩාත්ම සුදුසු.
ඉතාමත් අගයකලයුතු දෙයක්. ඒවගේම පොලිසියේ මියගිය මහතාටත් යම් දෙයක් කලානම් වටිනවා . ගරු ජනාදිපති තුමාට අපගේ උපහාරය .. හොරු ටිකත් ඉක්මනට පන්නල දල රට දියුණු කරන්න ශක්තිය ලැබේවා
හොද දෙයක්. අර ආණ්ඩුව ඇතුලෙම ඉන්න සල්ලි ගිලපු අයගෙන් ඔය මුදල් උපයා ගන්න.