(දයාරත්න ඇඹෝගම)
පළාත් ආණ්ඩුකාර පි.බී.දිසානායක මහතා විසින් පළාත් සභා ලේකම්වරයා බලහත්කාරයෙන් පළාත් ආණ්ඩු කාර්යාලයට ගෙන්වා ගෙන තමන්ට විරුද්ධව විපක්ෂයේ මන්ත‍්‍රිවරුන්ට ඉදිරිපත් කර ඇති විශාවාශභංග යෝජනාව ජුලි 18 වැනි දා පැවැත්වෙන පළාත් සභා රැස්විමේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කොට ඇතැයි උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා පවසයි.
උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතා ඇතුළු එජාප මන්ත‍්‍රිවරුන් 11 දෙනෙකු මෙම විශ්වාශ භංග යෝජනාවට අත්සන් කොට තිබේ. විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් සභාපතිවරයාට එල්ල කර ඇති චෝදනාවන් සහ විෂමාචාරයන අටකි.
මෙම චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කරන බව සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd