(ටී.කේ.ජී.කපිල )
ඩෙංගු මර්දන වැඩසටහනකදී නිවාස පරීක්ෂාවේ යෙදී සිටි කටුනායක පොලිසියට අනුබද්ධිත සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයකු මන්නා පිහි පහර කෑමකට ලක්ව බරපතළ තුවාල ලබා තිබේ .
ආඩිඅම්බලම කළහපිටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් .ඒ.කේ.තිලකරත්න (48) නැමති කටුනායක පොලිසියට අනුබද්ධිතව කටයුතු කරන සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකි.
ඔහු ඉකුත් 3 වැනි දා උදෑසන 10.30 ට පමණ කණ්ඩායමක් සමඟ නිවාස පරීක්ෂාවේ යෙදී සිටියදී , මෙසේ සිය අසල්වැසියකුගේ මන්නා පිහි පහර කෑමකට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්නා පිහි පහර කෑමකට ලක්ව බරපතළ තුවාල ලබා ඇත්තේ අද සිට බොහෝ දින ගණනකට කලින් නේද?
අයියෝ මෙහෙමත් රටක්, සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයකුට මන්නා පහරක් දෙන්න තරම් නීතියක් නැති රටක්ද?