විගණන පනත ගේන්න ප්‍රමුඛත්වය දෙන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය දෙනවාට වඩා ජාතික විගණන පනත ගෙන එන්නට ප්‍රමුඛත්වය දෙන්නැයි සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ. 18 May 2018
කතකගේ මෝල්ගස් පහරින් 73 හැවිරිදි කාන්තාවක් මරුට මෝල්සක් රැගෙන නිවසකට කඩා වැදුණු කාන්තාවක් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුට කල පහරදීමකින් අයෙකු මියගොස් අනෙක් අය බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි. 18 May 2018
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව රහස් පොලිසියෙන් නිර්මාණය කළ එකක් - විත්තියේ නීතිඥ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව නීතියට පටහැනියි මාගේ සේවාදායකයා වන දෙමටගොඩ චමින්දට එරෙහි නඩුව රහස් පොලිසිය නිර්මාණය කළ නඩුවක් අභියාචන පෙත්සම අද (18) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ 18 May 2018
යුද සමයේ අතුරුදන් වු 280 ක නම් ලැයිස්තුවක් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී අතුරුදන් වූවා යැයි කියන පුද්ගලයින් 280 ක ගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අබවිය අද (18) වාර්තා කළේය. 18 May 2018
‘මියගිය අය සැමරීම අපිට නවත්වන්න බෑ’ - වජිර ’’මියගිය පුද්ගලයන් සැමරීම අපිට නවත්තන්න පුළුවන් දෙයක් නොවෙයි. යුද්ධයේදී මියගිය හමුදාවේ අය සමරනවා වගේම උතුරු හා නැගෙනහිර පළාත්වල අය යුද්ධයේ දී මියගිය තමන්ගේ ඥාතීන්, හිතවතුන් සහ අනෙක් පිරිස් සමරනවා. 18 May 2018
විගණන පනත විවාදය දෙවැනි වරටත් කල් යයි ජාතික විගණන පනත පිළිබඳ විවාදය දෙවැනි වතාවටත් කල් ගොස් ඇත. 18 May 2018
ආණ්ඩුවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් කිසියම් පිරිසක් ආණ්ඩුවේ වෙබ් අඩවි කිහිපයකට අනවසරයෙන් අතුළු වී දත්ත වෙනස් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 18 May 2018
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඉඩම් ඔප්පුවක් නෑ කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටුවා වසර 36ක් ගත වී ඇතත් තවමත් ඒ ඉඩම සඳහා ඔප්පුවක් නැතැයි හෙළිවී ඇත. 18 May 2018
ගොවියකුගෙන් අල්ලස් ගත් හිටපු මහවැලි කළමනාකරු හිරේ ගොවියකුට ලිපියක් ලබාදීම සඳහා එම ගොවියාගෙන් රුපියල් 5,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මහවැලි අධිකාරියේ ගල්කිරියාගම හිටපු ඒකක කළමණාකරුවකුට වසර 10 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවට අදාළ සිද්ධිය හේතුවෙන් පැමිණිලිකාර ගොවියාට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමටද නියම කළේය. 18 May 2018
ආගමන -විගමන නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වර්ජනය අවසන් ආගමන - විගමන නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18 ) නවතා දැමීමට තීරණය කළ බව ආගමන - විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අනුර කණුගල මහතා පැවසීය. 18 May 2018
පාසල් 6000 ක දෙමළ භාෂා ගුරු හිඟයක් පාසැල් හයදහසකට දෙමළ භාෂා ගුරු හිඟයක් පවතින්නේ යැයි ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා පැවසීය. 18 May 2018
‘රණවිරුවන් ඇතුළු යුද්ධයෙන් අහිමි වු ජනතාවද සිහිකළ යුතුයි’ –අගමැති යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලූ දෙනාම මෙන්ම ත්‍රස්තවාදය ආරම්භ වුණු දවසේ සිට අහිමි වූ අහිංසක ජනතාවගේ ජීවිතත් සිහිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (18) පැවසීය. 18 May 2018
යුද හමුදා මේජර්ට වරෙන්තු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඒ මහතාගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටි යුද හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා වරෙන්තු නිකුත් කළේය. 18 May 2018
‘ක්‍රිෂ්‘ සමාගමෙන් ලැබුණු මිලියන 70 ගැන පොලිසියට උපදෙස් දෙන්න නීතිපතිට සිහිකැඳවීමක් රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ‘ක්‍රිෂ් ලංකා‘ නැමති ඉන්දීයානු පෞද්ගලික සමාගමකින් ලබාදුන් රුපියල් මිලියන 70 ක් අවභාවිතා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නිතිපතිවරායට සිහි කැඳවීමක් කළාය. 18 May 2018
පොහොර වලට උපරිම මිල සඳහන් ගැසට් පත්‍රයක් පොහොර වෙළඳපොළේ අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කර ගැසට් පත්‍රයක් වහාම ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යංශ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය. 18 May 2018
ආණ්ඩුවෙන් ඉවත් වු 16 මහින්ද සමඟ සාකච්ඡාවකට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඉරිදා (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 18 May 2018
රටේ ආර්ථිකේ ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි රටේ ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 18 May 2018
වසර 17කට පෙර ඝාතනයකට තිදෙනෙක්ට මරණ දඬුවම මීට වසර 17කට පෙර දී නවගම්පුර දී සුමිත් ජානක ප්‍රනාන්දු නැමැත්තාට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වු එම ප්‍ර දේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම්කළුආරච්චි මහතා මරණ දඬුවම නියම කළේය. 18 May 2018
වාහන ගාල් කිරීමේ දඩ මුදල් අහෝසියි කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදී අය කෙරෙන ගාස්තුව ගෙවීමට අතපසු වූ රියදුරන්ට ඉන් අනතුරුව ගෙවීමට සිදු වන දඩ මුදල් ගෙවීම මින් ඉදිරියට අවලංගු කරන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගරසභා කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. 18 May 2018
‘බැලුම්ගල පුරා විද්‍යා හානියට සම්බන්ධ පිරිසට තර තිරම නොබලා දඬුවම් කරනවා‘- විජයදාස රාජපක්ෂ ඉපලෝගම බැලුම්ගල ප්‍රදේශයේ සිදුකර ඇති පුරාවිද්‍යා හානිය පිළිබඳව ඊට සම්බන්ධ සියලූ දෙනාට තරාතිරම නොබලා වහාම පුරාවිද්‍යා පනත අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව විෂයභාර අමාත්‍ය නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 18 May 2018
වසර 25ක් කරාපිටිය රෝහල නිවස කරගත් විමල සේන සීයා බෙන්තොට ‘සුගත‘ වැඩිහිටි නිවාසයට වසර විසිපහක් තිස්සේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සිය නිවහන කරගනිමින් දිවිගෙවු එන් එන් විමලසේන (78) සීයා අද (18) රෝහලට සමුදෙමින් බෙන්තොට සුගත වැඩිහිටි නිවාසය වෙත රැගෙන යාමට කටයුතු කරණු ලැබිය. 18 May 2018
අවසන් සටනේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සැමරෙයි අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ 09 වන වසර සමරා අද (18) මුලිත්ව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේදී උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ මෙන්ම සාමාන්‍ය වැසියන් 5000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයක් පැවත්වුණි. 18 May 2018
උතුරේ ආරක්ෂකසේනා මූලස්ථානවල යුද ජය සැමරේ තිස් වසරක පැවති යුද්ධය නිමා කර 9 වැනි වසර අදට (18) පිරීම නිමිත්තෙන් උතුරේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද ජය සැමරීම සිදු කරනු ලැබීය. 18 May 2018
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න දිනයක් යොදාගන්න කියා ජනාධිපති කිව්වා - දයාසිරි වර්තමාන ආණ්ඩුවේ සිටින අමැතිවරු 23 දෙනා හට ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා දිනයක් නියම කරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 18 May 2018
බැසිල්ගේ ලිත් නඩුව දිගුවෙයි පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළැයි 18 May 2018
බියගමට ශ්‍රිලනිපයෙන් නව සංවිධායකවරයෙක් ගම්පහ දිස්ති‍්‍රක්කයේ බියගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නලින් සේනක දිසානායක මහතා පත් කර තිබේ. 18 May 2018
ප්රතිශෝධන පෙත්සම විභාගයට දින දෙකක් මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම මේ මස 25 වැනි දා සහ ජුනි 1 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (18 ) තීන්දු කළේය. 18 May 2018
අනුරුද්ධ පොල්ගම්පොළට ඇප රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා අද (18) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ.ආනන්ද රාජා මහතා නියෝග කළේය. 18 May 2018
වැස්සෙන් බණ්ඩාරවෙල කිරිදි ඇල්ලත් සක්‍රීය වෙයි බණ්ඩාරවෙල ප්‍රදේශයට මේ දිනවලදී ඇද හැලෙන වර්ෂාවත් සමඟ මේ වන විට බණ්ඩාරවෙල කිරිදි ඇල්ල නැවතත් සක්‍රීය වී තිබේ. 18 May 2018
කෙඩෙට් නිලධාරියගේ ගිනි අවිය උදුරාගත් දෙන්නෙක් අත්අඩංගුවට දියතලාව යුද හමුදා පුහුණු පාසලේ ඇකඩමියේ පුහුණුව ලබන කෙඩෙට් නිළධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත්කළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (18) අත්අඩංගුවට ගෙන ඇතයි දියතලාව පොලීසිය පවසයි. 18 May 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026