සහල් ආනයන මිල කෝටි 17 පනී
මේ වසරේ මුල් මාස අටේදී සහල් ආනයනය සඳහා රුපියල් කෝටි 17කට වැඩි මුදලක් වැය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේදී සහල් ආනයන වියදම 2,346.4 % කින් ඉහළ ගිය බව ද මහ බැංකු දත්ත වාර්තා පෙන්වාදෙයි.