(මනෝප්‍රිය ගුණසේකර)
මීට වසර 17කට පෙර දී නවගම්පුර දී සුමිත් ජානක ප්‍රනාන්දු නැමැත්තාට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වු එම ප්‍ර දේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම්කළුආරච්චි මහතා මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කර ඇතැයි තිරණය කරමින් මෙලෙස මරණ දඬුවම නියම කරන ලද්දේ මොහොමඩ් ස්ලාම්,නුවන් රංගන ගුණසේකර,පුෂ්පකරන් රේවචන්ද්‍රන් අම්මාන් නොහොත් අම්මන් නැමැත්තාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම නඩු අහලා මොකටද? එල්ලුම් ගහ ක්රියාත්මක වෙන කාලයක නම් මේ මිනිස්සු අවුරුදු දාහතක් වැඩිපුර ජීවත්වෙලා තියෙනවා. සමහරවිට දැන්මේ අය යහපත් පුරවැසියන් හැටියට ජීවත් වෙනවද දන්නේ නැහැ.