සුජිත් හේවාජුලිගේ
රටේ ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ ඉල්ලීම කතානායකවරයාට අද හෙටම ලිඛිතව දැනුම් දෙන බවද ගුණවර්ධන මහතා කීවේය.
රුපියල දිනෙන් දිනම අවප්‍රමාණය වෙමින් රටේ ආර්ථිකය අන්ත අගාධයටකට ඇදවැටෙමින් තිබෙන බව කී ගුණවර්ධන මහතා ආර්ථික අර්බුදය හමුවේ ජනතාව කබලෙන් ළිපට වැටී ඇතැයි ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අර්ථිකය කාපු රටේ ආර්ථිකය සහ මුලින් විනාශ කරපු රටේ ආර්ථිකය වැරහෑල්ලක් බවට පත් කරපූ තක්කඩි රෑළ ආර්ථිකය ගැන කථා කරන්න ඉල්ලන එක තරම් වෙන විහිළුවක් නැහැ.