ආදිවාසීහු 21 වැනි වරටත් දළදා සමිඳුන්ට මීපැණි පූජා කරති ශ්‍රි දළදා සමිඳුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වන ආදී වාසි මී පැණි පූඡාව මෙවරත් ආදීවාසී ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්විණි. 21 August 2018
මුල්‍ය නඩු ඇසීමේ පළමු ‘ස්ථිර මහාධිකරණය‘ විවෘත වේ මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය ‘ස්ථිර මහාධිකරණය‘ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (21) විවෘත කළාය. 21 August 2018
අවසන් කුඹල් පෙරහර වීදි සංචාරය කරයි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (20) රාත්‍රී පස්වරු 6 .55 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කළේය. 20 August 2018
උතුරේ වැසියන්ට මතක් කරදුන් පාරම්පරික තිරික්කල් රේස් තරගාවලිය පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් තරගාවලියක් කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ දී පැවැත්විණි. 20 August 2018
පුත්තලම් වෙරළට ආ ඉන්දීය කසළ මන්නාරමටත් ගොඩ ගසයි තලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරළට මේ දිනවල ඉන්දියානු සමාගම් හී ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය හා විවිධ විෂකාරකයන් ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙසින් මිය යාම හා පාරසරික ගැටලු රැසක් මතු වී ඇති බවට මන්නාරම් ධීවරයෝ කියා සිටිති. 20 August 2018
නැදුන්ගමුවේ රාජා හිඟුලෙන් පිටත්වෙයි නැඳුන්ගමුවේ රාජා ඇතා මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම විම සඳහා අද ( 19 ) මහනුවර බලා පිටත් විමට හිඟුල, මාවෙල මල්වතු විහාරයෙන් ගමන් ආරම්භ කිරිම පස්වරු 5.30 ට පමණ සිදු කරනු ලැබීය. 19 August 2018
මධ්‍යම කඳුකරයේ ජලාශ රැසක් වාන් දමයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබු බවත් තවත් ජලාශ කිහිපයක් වාන් දැමීමට පටන්ගෙනත් තිබිණි. 19 August 2018
තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහරේ තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාවට දකුණු දිශාභිමුඛව අද (18 ) රාත්‍රී7.41 ගමන් ආරම්භ කළේය. 18 August 2018
මහනුවර කුඹල් පෙරහරේ දෙවැනි දිනය ඇරඹේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (17) දකුණු දිශාභිමුඛව ගමන් කිරීම ඇරඹුනි. 17 August 2018
පුද්ගලයින් 6000 කට ආහාරයට ගත හැකි ස්ට්‍රෝබෙරි පීසාවක් නුවරඑළියෙන් නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සූපවේදීන් ඇතුලූ සේවක මණ්ඩලය එක්ව ස්ට්‍රෝබෙරි පළතුර යොදාගෙන සකස් කළ විශාල ‘පීසාවක්‘ අතුරුපසක් ලෙස සකසා පිළිගැන්වීම අද (17) එම හෝටලයේදි සිදු කළේය. 17 August 2018
මහනුවර කුඹල් පෙරහර ඇරඹේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.16ට වයඹ දිශාභිමුඛව ගමන් කිරීම ඇරඹුනි. 16 August 2018
කොළඹ බස් සුපුරුදු පරිදි පෞද්ගලික බස් රථ සේවක සංගමය අරැඹූ බස් වර්ජනය හේතුවෙන් ඇතැම් පළාත්වල ගමනාගමනය ඇන හිට ඇති අතර කොළඹ ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වයෙන් බස් රථ ධාවනය සිදු කෙරෙන අයුරු දැකගත හැකිය. 16 August 2018
ඉන්දියාවේ 72 වැනි නිදහස ලංකාවේ දී සමරයි ඉන්දියාවේ 72 වැනි නිදහස් දින සංවත්සරය අද (15) යෙදීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවයක් අද (15) කොළඹ ඉන්දිය නිල නිවසේ දී පැවැත්විණි. 15 August 2018
පුත්තලම වෙරළට ගසාගෙන එන්නේ විදේශීය කසළද ? පුත්තලම සින්නපාඩුව වෙරළ තීරයට විදේශ රටවල භාවිතා කළ බවට සැකකරන වෛද්‍ය උපකරණ රැසක් ගොඩ ගසා ඇති බව ගම්වැසියෝ පවසති. 14 August 2018
කලාවැව ඉස්මත්තේ අලි සැරිසරති කලාවැව ජාතික උද්‍යානයේ වන අලින් ඇතුන් රැසක් මේ දිනවල සැරිසරන බව උද්‍යාන නිලධාරීහු පවසති. 14 August 2018
ඉහළ කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘත කරයි ඉහළ කොත්මලා ජලාශයේ එක් වාන් දොරටුවක් අද (14) විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි. 14 August 2018
රැඳවියෝ දෙවැනි දිනටත් වහලය උඩ වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත රැදී සිටිමින් උද්ඝෝෂණයේ නිතරවී සිටින රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියෝ දෙවැනි දිනටත් අද(14) වහලය මත රැදී සිටිමින් උද්ඝෝෂණයේ නිරත වෙති. 14 August 2018
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන ඇත. 14 August 2018
රැඳවියෝ තවමත් වහළය මත සිය මුලික අයිතිවාසිකම් ලබා දෙන මෙන් ඉල්ලමින් අද (13) වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත රැදී සිටින රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෝ තවමත් වහළය මත රැදී සිටිති. 13 August 2018
නුවර ඇසල පෙරහරට කප් සිටුවයි මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍ය ආරම්භ කිරීම සඳහා සතර මහා දෙවාලයන්හි කප්සිටුවීමේ මංගල්‍ය අද (12) උදෑසන හය පසුවි මිනිත්තු දෙකට යෙදුණු සුබ මොහොතින් මහනුවර සතර මහා දේවාල වලදී සිදුවිය. 12 August 2018
මහනුවර ඇසළ පෙරහරේ කප්රුක් මංගල්‍යය අද මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය වන කප්සිටුවීමේ මංගල්‍යය සඳහා කප්රුක කැපීමේ මංගල්‍යය අද (11) අලුයම 5.34 යෙදුණු සුබ මොහොතින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වන්නකු රාළ වෙත රිදී පොරව භාරදී අවසර ලබාදීමෙන් පසු මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයේදි සිදුවිය. 11 August 2018
දුම්රිය 19 ක් ගියත් කොටුව දුම්රියපොල මගීන්ගෙන් ඉතිරී යයි දුම්රිය වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වු අද (10) කොටුව සහ මරදාන සිට දුම්රිය 19 ක් ධාවනය වන බව දෙපාර්තමේන්තුව පවසයි. 10 August 2018
‘පෑලදිග විස්කම් 2018’ ප්‍රදර්ශනය ඇරඹෙයි ජාතික ශිල්ප සභාව සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබු ’’පෑලදිග විස්කම් 2018’’ බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා තරගය අද (10) ජේ.ඩී.ඒ කාලාගාරයේ දී පැවැත්විණි. 10 August 2018
ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා දේව කන්නලව්වක් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ආශිර්වාද කිරිමටත් ජනාධිපති පොදු සමාව ලබාගැනීමටත් බොදුබල සේනා සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු ගිහි පැවිදි පිරිසක් සීනිගම දෙවොල් මහා දේවාලයේ දී දේව කන්නලව්වක නිරත විය. 10 August 2018
කොටුව දුම්රිය නැවතුම්පොළ පාළුවට ගිහින් හදිසියේ ආරම්භ කළ දුම්රිය සේවක වර්ජනය නිසා අද අලුයම වන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගීන් දහස් ගණනකගෙන් පිරී ගියද මේ වන විට දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගනී. 09 August 2018
කොටුව උණුසුම් දුම්රිය වර්ජනයත් සමඟ දුම්රිය මගීහු රැසක් අපහසුතාවට පත්ව සිටිති. කොටුව දුම්රිය ස්ථානය මෙන්ම කොටුව දුම්රිය ඉදිරිපිට මාර්ගයද මගීන්ගෙන් පිරී ගොස් තිබේ. 08 August 2018
ඥානසාර හිමි ජපුර රෝහලේදී සිර දඬුවම් නියම වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද දහවල් වන විටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියේය. ඒ හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ගොස් සිටියත් බන්ධනාගාර නිලධාරීන් අද දහවල් වන විට පැමිණ සිටියේ නැත. 08 August 2018
තබ්බෝව වාන් දමා මාස තුනයි : ජලාශයේ මට්ටම අඩක් අඩුවෙයි මහා වැසි වැස ජලය ගලා තබ්බෝව ජලාශය පිටාර ගලා ගොස් මාස තුනක් ගතවන විට අක්කර අඩි 15.400 ජලය රඳවන ජලාශයේ ජලමට්ටම අක්කර අඩි 7.000 දක්වා පහත වැටී ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය. 08 August 2018
ග්ලිරිසිබියා විදුලිබල ව්‍යාපෘතිය ඉල්ලා ගම්වැසියෝ විදි බසිති රිදීමාලියද්ද ප්‍රදේශයේ රජය මගින් ඉදිකිරිමට නියමිත ග්ලිරිසිබියා ව්‍යාපෘතිය වහා ඉදිකරන ලෙස ඉල්ලා ගම්වාසීහු මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලය ඉදිරිපිට අද (8) උද්ඝෝෂණයක් ඇරඹුහ. 08 August 2018
බූන්දල ජාතික වන උද්‍යානයේදී පිඹුරෙකු මුවෙකු ගිල දමයි බූන්දල ජාතික වනෝද්‍යානය තුළදී දැවැන්ත පිඹුරෙකු මුවෙකු ගිල දමන අයුරු කැමරාවේ මෙසේ සටහන් විය.හොදට වැඩුණු මෙම මුවා පැය භාගයක් තරම් කාලයකදී සම්පුර්ණයෙන්ම ගිල දැමීමට මෙම පිඹුරාට හැකි වීය. 07 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026