දුම්රිය වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වු අද (10) කොටුව සහ මරදාන සිට දුම්රිය 19 ක් ධාවනය වන බව දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මගීන් අති විශාල පිරිසක් අද සවස් වරුවේ කොටුව දුම්රිය ස්ථානයට පැමිණි සිටින අයුරු දක්නට ලැබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ජනය මහා අපරාදයක්. අහිංසක මිනිස්සු වගේම උසසස් පෙළ කරපු ළමයි මහ කරදරේක වැටුනේ. මේ ලැබෙනවට වඩා මොන ප්‍රතිලාබද. ලැබෙන අදායම හොඳටම සැහෙනවා. අහිංසක මිනිසුන් අමාරුවේ දාන කෝච්චි රියදුරන්ට ගුටි දෙන එක තමයි කරන්න ඕනේ.
අනේ මෙහෙම ලංකාවක්.
නොයෙක් ආකාර යටිකුට්ටු අරමුණු ඇතිව, ඇතැම් විට ගෑවී නොගෑවී යන වෘත්තීයම කරුණකට අදාලව සටන් පාඨයක් පෙරදැරි කැරගෙන ක්‍රියාත්මක කරන වැඩවර්ජන නිසා මුළු රටම දුප්පත් වනවා මිස දියුණුවක් ඇතිවන්නේ නැති බව බොහෝ දෙනාට තේරෙන්නේ නැත. ඇතැමුන්ට මෙය ලොකු ජයග්‍රහණයකි. තමුන් වැජඹෙනවා යයි සිතන නමුත් මේ නිසා තම දූදරුවන්ට හා අනාගත පරපුරට අත්වන පීඩාව, රටට සිදුවන හානිය මේ උදවියට අවබෝධ නොවීම ඉතාමත්ම කණගාටුදායකයි.