(ජයමාල් චන්ද්‍රසිරි)





වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත රැඳී සිටිමින් උද්ඝෝෂණයේ නිතරවී සිටින රිමාන්ඩ් බන්ධනාගාර රැදෙවියෝ දෙවැනි දිනටත් අද(14) වහලය මත රැදී සිටිමින් උද්ඝෝෂණයේ නිරත වෙති.
සිය මුලික අයිතිවාසිකම් ඉල්ලමින් ඔවුහු ඊයේ (13) උදෑසන මෙම උද්ඝෝෂණය ඇරැඹුහ.
දිගින් දිගටම සිය විරෝධතාව දක්වමින් ඔවුහු එහි රැඳී සිටි අතර ඊයේ (13) සවස ඇති වු ගැටුමකින් රැඳවියන් සිව් දෙනකු රෝහලගත කිරීමට ද සිදු විය.
මේ වන විටත් 30 කට අධික පිරිසක් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd