(චමිල් රුපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (20) රාත්‍රී පස්වරු 6.55 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කළේය.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරන ලද්දේ සිංහ රාජා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් කරනු ලැබීය.
ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාලවල පෙරහර සමගින් දළදා වීදිය,යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් මාළිගාවට ගෙවැදීම සිදුවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd