(කාංචන කුමාර ආරියදාස )
කලාවැව ජාතික උද්‍යානයේ වන අලින් ඇතුන් රැසක් මේ දිනවල සැරිසරන බව උද්‍යාන නිලධාරීහු පවසති.
මෑතකදී සංචාරකයන් සඳහා වෙන්වූ කලා වැව ජාතික උද්‍යානය කලා වැව සිඳී යාමත් සමඟ අලින්ගේ වාසභූමි බවට පත්වීම සාමාන්‍ය සිද්ධියකි.
පසුගිය කාලයේ දිගින් දිගටම කලා වැව සිටි දළ ඇතුන් රැසක් දැක බලා ගැනීමට හැකිවූ අතර ම එම දළ ඇතුන්ට විවිධ අවස්ථාවන්හිදී මිනිස් ක්‍රියාකාරකම් නිසා හානි රැසක් සිදුව තිබිණි.
කෙසේ වෙතත් මේ දිනවල කලා වැව සිඳී යාමත් සමඟ එහි තණකොළ බුදින්නට එන ඇතුන් තුන් සියයක් පමණ පිරිසක් කහල්ල පල්ලෙකැලේ රක්ෂිත සිට කලාවැවට සහ බලලු වැව ඉස්මත්තට පැමිණ සිටින අයුරු.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd