IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘පෑලදිග විස්කම් 2018’ ප්‍රදර්ශනය ඇරඹෙයි


 
 
ජාතික ශිල්ප සභාව සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබු "පෑලදිග විස්කම් 2018" බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා තරගය අද (10) ජේ.ඩී.ඒ කාලාගාරයේ දී පැවැත්විණි.


බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම් වතු යටිතල පහසුකම් කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය  මෙම ප්‍රදර්ශනය මෙහෙයවයි.


බස්නාහිර පළාත් ප්‍රධාන ආණ්ඩුකාර ආචාර්ය හේවකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හස්ත ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
 
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (2)

‘පෑලදිග විස්කම් 2018’ ප්‍රදර්ශනය ඇරඹෙයි

sam Friday, 10 August 2018 02:22 PM

රනිලුත් හදල ඉන්නවා...

:       4       11

lankaMonday, 13 August 2018 07:21 AM

මේ දේවල් කරපු අයව අගය කරන්නෙ නෑතුව, ඔයාට හිතුන එකම දේ ඒකද? අයියෝ... ලංකාවෙ ගතිය. ලස්සන දේවල් අගය කරන්න ඉගෙන ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site