(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහරේ තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාවට දකුණු දිශාභිමුඛව අද (18 ) රාත්‍රී7.41 ගමන් ආරම්භ කළේය.
සිංහ රාජා හස්තියා දළදා කරඬුව වැඩම කළේය. . දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් කරනු ලැබීය
ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිවුමහා දේවාල වල පෙරහැර සමගින් දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය ,කොළඹ වීදිය , ඊ.එල්.සේනානායක වීදිය ,ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් නැවත දළදා මාලිගාවට ගෙවැදීම සිදිවිය.







2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි