IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රැඳවියෝ තවමත් වහළය මත

සිය මුලික අයිතිවාසිකම් ලබා දෙන මෙන් ඉල්ලමින් අද (13)  වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත රැදී සිටින රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෝ තවමත් වහළය මත රැදී සිටිති.

(ඡායාරූප සහ වීඩියෝ  ලහිරු හර්ෂණ)

 



අදහස් (7)

රැඳවියෝ තවමත් වහළය මත

pushpa kumari Monday, 13 August 2018 02:38 PM

රැඳෙවියෝ කොහොමද තම තමන්ගේ ඇඳුම් ඇදගෙන ඉන්නේ...?

:       0       69

Walter WhiteMonday, 13 August 2018 03:13 PM

නැතුව ඉතින් ඇමෙරිකාව වගේ ඔරේන්ජ් ජම්ප් සූට් දෙනවැයි වැලිකඩ...?

:       17       122

rasikaMonday, 13 August 2018 03:41 PM

හැබැයි අර හාමුදුරුවන්උපැවිදි කරන්න තමයි ලොකුම උනන්දුව තිබුණේ. මේ කෙනෙක් ඇඳුම් ඇඳගෙන ඉන්නේ. නීතිය හරියටම ක්‍රියාත්මක කිරීම කළ යුතුයි.

:       0       0

nuwan Monday, 13 August 2018 03:42 PM

මාරය විසින් පත්කළ ආණ්ඩුව මාරයටම අයිතියි. මාරයාට ඕනේ එවල්නේ සිදුවෙන්නේ..

:       0       0

rohana Tuesday, 14 August 2018 01:34 AM

පන මදි නායකයෝ ඉන්නකොට ඔහොම හැම එකම ඉල්ලනවා තමයි. ඔන්න මේ වෙලාවට තමයි සහෝදර සමාගමේ නායකයා ඉන්න ඕන.

:       2       0

ruwan Tuesday, 14 August 2018 01:54 AM

හිර කරුවෝ හිර කරුවෝ විදියට ඉන්න ඕන. නැතුව හිරේ කියන්නේ සුඛෝපබෝගී හෝටලයක් නෙමෙයි. හිරේට යන්නේ වැරදි කරුවෙක්. මොවුන් ගොඩක් අයට දේශපාලන සම්බන්දකම් තියෙනවා. ඒවත් හොයලා ඒ දේශපාලකයන්වත් නීතියේ ඉදිරියට ගෙන්න ඕනේ.

:       0       161

amali Tuesday, 14 August 2018 04:58 AM

මෝඩයෝ මේ නඩු තීන්දුවලින් වරදකාරියන් වෙච්ච අය නෙවේ. නඩු අහල වරදකාරියන් හෝ නිවරදික්කරියන් කරන්න කලින් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න අයයි.මේ අයට ඕනේ ඇඳුමක් අඳින්න පුළුවන්. ගෙදරින් කෑම ගෙනල්ල කන්නත් පුළුවන්. වරදවා හිතන්න එපා. මම හිරේ ගිය කෙනෙක් නෙවේ.එත් මම ඒ ගැන දන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site