IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දියාවේ 72 වැනි නිදහස ලංකාවේ දී සමරයි

 

 

 

ඉන්දියාවේ 72 වැනි නිදහස් දින සංවත්සරය අද (15) යෙදීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවයක් අද (15) කොළඹ ඉන්දීය නිල නිවසේ දී පැවැත්විණි.          

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (6)

ඉන්දියාවේ 72 වැනි නිදහස ලංකාවේ දී සමරයි

amila Wednesday, 15 August 2018 03:11 PM

දැන්ම හුරු වෙන එක හොඳයි. කොහොමත් කොලනියක් වුණායින් පස්සේ අපිට ඉන්දියාව සහ චීනයේ නිදහස් දින දෙකම මුළු ලංකාවේම සමරන එක අනිවාර්ය වේවි...!!!

:       43       229

kumar (Gulf) Wednesday, 15 August 2018 03:54 PM

ඔය සොල්දාදුවන් ඔක්කොම ඉන්නේ..!!!

:       1       21

abiya Thursday, 16 August 2018 04:08 AM

තූර්ය වාදක කණ්ඩායම අපෙන්.

:       0       0

samank Thursday, 16 August 2018 04:10 AM

ලබන වසර වෙනකොට ගෝල්ෆෙස් එකේම තියයි නේද ?

:       0       0

රජින්ද Thursday, 16 August 2018 04:34 AM

තව බොහොම ටික දවසකින් ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තයේ නිදහස සමරයි කියල නිවුස් එකක් දැක්කොතින් පුදුම වෙන්න එපා.! ඉන්දියාව වටේ තියෙන සියලුම රටවල් ඉන්දියාවට අයත් වුවත් ලංකාව ඔවුන්ගේ සිතියමට දාගන්න ඔවුන්ට බැරි උනා. අපේ කරුමයකට වර්තමාන දේශපාලකයන් නිර්වස්ත්‍රයෙන් මේ රට ආරක්ෂක, ආර්ථිකමය සහ දේශපාලනිකමය වශයෙන් ඉන්දියාවට හිර කරනවා.

:       0       51

RNG Friday, 17 August 2018 05:31 PM

ඔබේ අදහස සියයට 1000%ක්ම හරි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site