(මනෝප්‍රිය ගුණසේකර)
මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය ‘ස්ථිර මහාධිකරණය‘ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (21) විවෘත කළාය.
විවෘත කිරීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය පරීක්ෂා කිරීමකටද අමාත්‍යවරිය ලක් කළාය.






(ඡායාරූප ලහිරු හර්ෂණ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සරත් ෆොන්සේකාට දුන්නනම් අද වෙනකොට හොරු ගෙනවිත් නඩු අහල දඩුවම් කරලා හොරා කාපු දානයත් අරගෙන ඉවරයි එහෙම කලානම් ඔය අද ජනතාව අයෙත් එන්න කියා කියා පස්සෙන් යනඑක නතර වෙලා දැන් ජනතාව හිතන් ඉන්නේ එදා හොරුන්ට චෝදනා කලේ බොරුවට කියල
බඩගින්නට පොල් ගෙඩිය කොස් ගෙඩිය කඩපු අයගෙ නඩු විසඳන්න වෙන්න ඇති. බොරු වැඩ වහපු එයාර්පෝර්ට් එකකුත් නැහැ අල්ලපු හොරෙකුත් නැහැ.
වැඩේ හොඳයි.ඒත්, ප්‍රථමයෙන් අහන්න තිබුනේ සිල්ලර නඩුවක්ද? මැතිවරණ කාලයේ රැස්වීමක් රැස්වීමක් ගානේ පාරම්බාපු මහා පරිමානයේ දුෂණ සහ හොරකමක් ගැන නඩුවක්ද? යහපාලන ගෙන එන්නට වලිකෑ ජනතාව කියන්නේ ප්‍රථමයෙන් විභාගයට ගැණිය යුතුව තිබුනේ ප්‍රධාන හොරුන් වෙනුවෙන් කඩේ ගිය සට්ටැඹියන්ගේ නඩු නොව ප්‍රධාන පෙළේ හොරුන් ගේ නඩු බවයි. ඉන් අතැඹුලක් සේ ඔප්පු වන මිග් යානා වංචාව, මල්වානේ හෝ මාතර බ්‍රවුන්ස් හිල් දේපොල වංචා, සිරිලිය වංචාව, කළු සල්ලි සුදු කිරීමේ වංචා, ආච්චිගේ මැණික් මල්ලේ වංචාව,නිවාස සහ වාහන සිය ඥාතීන්ට සහ හිතවතුන්ට ලබා දීමේ වංචාව ආදී ප්‍රධාන ඝණයේ වංචා වලින් එකක් ප්‍රථමයෙන් විභාගයට ගැණිය යුතුව තිබූ බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත් මීලඟ විශේෂ මහාධිකරණ 2 ද හැකි ඉක්මනින් ආරම්භ නොකළහොත් වත්මන් පාලක නායක දෙබානට මීලඟ මතවරණයකින් ජය ලැබීමට නොව, අපේක්ෂකයෙකු වීමටවත් යහපාලනය ගෙනා හැට දෙලක්ෂයේ ජනතාව ඉඩ නොදෙනු ඇත. මැඳට වෙලා දෙපැත්තම කන "ඩීල්" කාක්කෝ මේ ගැන සිතත්වා.
වැඩේ හොඳයි. ඒත්, ප්‍රථමයෙන් අහන්න තිබුනේ සිල්ලර නඩුවක්ද? මැතිවරණ කාලයේ රැස්වීමක් රැස්වීමක් ගානේ පාරම්බාපු මහා පරිමානයේ දුෂණ සහ හොරකමක් ගැන නඩුවක්ද? යහපාලන ගෙන එන්නට වලිකෑ ජනතාව කියන්නේ ප්‍රථමයෙන් විභාගයට ගැනිය යුතුව තිබුනේ ප්‍රධාන ගණයේ හොරුන් වෙනුවෙන් කඩේ ගිය අයගේ නඩු නොව ප්‍රධාන ගණයේ හොරුන් ගේ නඩු බවයි.