95 වැනි උපන්දින සැමරුමට දරු මුනුබුරන් 90 ක් දරු මුනුබුරන් 90 දෙනෙකු සමඟ තම 95 වැනි උපන් දිනය දා දර්ගා නගරයේ කොටපිටිය පදිංචි ජිමෝනිස් ලියනගේ මහතා ආගමික වතාවත් සිදුකොට දානමය පිංකමක් පැවැත්වීය. 18 June 2017
කඩුගන්නාව සහ බලන අතර ගල් කන්ද අවදානම් කඩුගන්නාව සහ බලන දුමිරියපොළ අතර ඉනිමග රවුම සිංහකට බින්ගෙයට අඩි 500යක් පමණ ඉහළින් ඉරිතලා ඇති ගල් කන්ද පහළ දුම්රිය මාර්ගයට සහ ඇති කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයටත් මහන්තේගම ගම්මානයටත් ඉතාමත් අවදානම් බව ප්‍රදේශවාසිහූ පෙන්වා දෙති. 18 June 2017
අයිරාංගනී සේරසිංහ 90 වැනි උපන්දින සාදයෙන් රංගන ශිල්පීනි අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 90 වැනි ජන්ම දිනය සැමරු අවස්ථාව 18 June 2017
උතුරු මහඇමැතිගේ විශ්වාශභංගයට විරුද්ධව හර්තාල් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් අද (16) යාපනය දිස්ත්‍රීක්කයේ පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවත් උතුරේ සෙසු දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැක ගත හැකි විය. 16 June 2017
මාලිගාවත්ත පාරවල් කුණුවලින් වැසෙයි කොළඹ මාලිගාවත්ත සහ මරදාන ප්‍රදේශවල කුණු කසල කොළඹ මහ නගර සභාවෙන් එක් රැස් නොකිරීම නිසා ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. පාරඅයිනේ ඇති කසල ගොඩවල්වලින් හමන දුඟඳ නිසා අවට නිවැසියන් මෙන්ම මාර්ගයේ යන එන පිරිස් ද පීඩා විඳිති. ඇතැම් මාර්ගවල ත්‍රීරෝද රියක් යාමටවත් නොහැකි අන්දමට පාරෙන් අඩකටත් වඩා කසළ ගොඩ ගැහී තිබේ. රවී කරුණානායක ඇමැතිවරයා පසුගියදා කියා තිබුණේ ත්‍රිවිධ හමුදාව යොදවා හෝ කොළඹ කුණු කසළ ඉවත් කළ යුතු බවයි. 15 June 2017
නිවහන අහිමි වූ දෙවිමිණීට ජනපති පුතුගෙන් සෙවණ රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්තේ දෙව්මිණි දැරියට හා මවට නව නිවෙසක් ඉදිකරදීමට දහම් සිරිසේන මහතා ඉදිරිපත් වෙයි. 15 June 2017
පුත්තලම-කුරුණෑගල මහා මාර්ගයට සෙවණ සදයි පුත්තලම කුරුණෑගල මාර්ගය අයිනේ සැතපුම් තුනකට ආසන්න දුරක් පැල 1000ක් රෝපණය කිරිම පසුගිය දා සිදු විය. 15 June 2017
සෝමවංශ අමරසිංහ ගුණ සැමරේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ සභාපති සෝමවංශ අමරසිංහ මහතාගේ පළමු ගුණසමරු උත්සවය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්විණි. 15 June 2017
ඇමති ජෝන්ට එරෙහිව මාධ්‍යවේදීහූ විදී බසිති අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදියකුට පරුෂ වචනයෙන් බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රාදේශීය ජනමාධ්‍ය එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විය. 15 June 2017
බදුල්ලේ වෙළඳසලක ගින්නක් බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය පිටුපස පිහිටි මෝටර් රථ අමතර කොටස් හා රථවාහන තෙල් අලෙවිසලක අද(14 ) ප.ව. 3.00 පමණ ගින්නක් හටගත් බව පොලිසිය කියයි. 14 June 2017
අරණායක අවතැන් වූවන් බලන්න නාමල් යයි අරණායක සාමසාර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ගේ සුව දුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) අරණායක අවතැන් කඳවුරු වෙත ගියේය. 13 June 2017
තැපෑලේ දේපල විකිණීමට එරෙහිව රට පුරා වර්ජන ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල ගොඩනැගිලි හතරක් විදේශීය හෝටල් ව්යාිපෘතියට පැවරීමට යාම හා සේවා ව්ය වස්ථාවක් සකස් නොකිරිම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයන් අද (13) වැඩ වර්ජනයක් ක්රිුයාත්මක බව එම වෘත්තිය සමිති පෙරමුණ පවසයි. 13 June 2017
ගිරිතලේ යුද හමුදා කඳවුරෙන් සෙබළ සෙබළියෝ 255 ක් විසිර යති ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් පාසලේ දී මුලික විනයාරක්ෂක පාඨමාලාව හැදෑරූ සෙබළුන් 165 දෙනෙකු සෙබලියන් 90 දෙනෙකු විසිර යාමේ උත්සවයක් අද (12) පැවැත්විණි. 12 June 2017
උතුරේ වැසියන්ට ඡන්දයේ වටිනාකම කියා දෙයි එලඹෙන මැතිවරණයන්හි ඡන්ද අයිතියේ වටිනාකම පිළිබඳව උතුරේ වැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (12) වව්නියාව නගරයේ දී සංවිධානය කොට තිබුණි. 12 June 2017
කොටින්ට බිලිවූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් උත්තමාචාර කොටි ත්‍රස්තයින් විසින් අම්පාර තිරුකෝවිල් රූපස්කුලම් වනයේදී නිරායුද පොලිස් නිලධාරීන් ඝාතනය කරනු ලැබ වසර 27ක් පිරීම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට විශේෂ උත්තමාචාර උත්සවයක් අද (11) පැවැත්විණි. 11 June 2017
ලංකාදීපයෙන් දහම් පාසල් සිසුන්ට තිළිණ සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප‘ පොසොන් ආලෝක පූජාවට සමගාමීව දහම් පාසල් සිසුන්ට ත්‍යාග ප්රදානය කෙරිණි. 11 June 2017
අගමැතිට පිරිත් නූලක් බැඳ ආශිර්වාද කරති වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් ලබාගැනීම සඳහා ඇමරිකාවේ නියෝක් නුවරට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් අද පවස්වරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී නුගේගොඩ නාලන්දාරාමයේ විහාරාධිපති තිනියාවල පාලිත හිමියෝ පිරිත් නුලක් ගැටගසා අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ. 10 June 2017
රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි රුහුණු කතරගම මහ දේවාලයේ 2017 වර්ෂයේ ඇසළ උත්සවය සඳහා කප් සිටවීම අද අලුයම 4.30 ට යෙදුනු සුභ මොහොතින් සිදු කෙරිණ. දුටුගැමුණු රජතුමා විසින් නියම කරන ලද මෙම චාරිත්‍රය පෙර රජ දවසේ පටන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන දේව චාරිත්රයකි. 10 June 2017
තන්තිරිමලේ පුදබිම දෙවැනි දිනයටත් ඒකාලෝක කෙරෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප‘ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය වූ අද ලංකාදීප ප්‍රධාන කර්තෘ හා විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ සිරි රණසිංහ මහතා අතින් ආලෝක පූජාව විවෘත කෙරිණි. 09 June 2017
තන්තිරිමලේ ලංකාදීප ආලෝකයෙන් ඒකාලෝක වෙයි විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත එක්ව සංවිධානය කරන තන්තිරිමලේ ආලෝක පූජාව අද(8) 14 වැනි වරටත් පැවැත්විණි. 08 June 2017
පොලොන්නරුවේ බත් දන්සල ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක-සේනානායක පොසොන් මහා බත් දන්සල- 57 වැනි වරටත් අද (8) දහවල් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 08 June 2017
ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩ ගැනෙති මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනකු ගොඩ ගෙන පිඹුරැත්තෑව රක්ෂිතයට පළවා හැරීමට වෙහෙරගල වනජීවී නිලධාරීහු අද සමත්වූහ. 08 June 2017
පොසොන්දා වන්දනාවට බැතිමතුන් දහස් ගණනින් අනුරපුරයට පොසොන් පෝ දා ශ්‍රී මහ බෝධියේ උවැසි උවැසියන්ගෙන් පිරි ඇති අයුරු 08 June 2017
පොසොන් පෝදා රන්ගිරි දඹුලු පුදබිම පොසොන් පෝදා රන්ගිරි දඹුලු විහාරයේ ආමිස පුජාවල යෙදෙන අයුරු 08 June 2017
බෙන්තර ජිනානන්ද හිමිට ගාලු සංඝ නායක පදවිය ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලිත්වයක් සහ මානුෂිකත්වයක් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ දක්නට ඇත්තේ බෞද්ධ දර්ශනය පසුබිම් වූ සමාජ වටපිටාව නිසා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 06 June 2017
එන්.එම්.පෙරේරා පිළිරුවට පුෂ්පෝපහාර අදට යෙදී ඇති ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක හා මුදල් අමාත්‍යවරකු වූ දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතාගේ 112 වන ජන්ම නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකෙරිණි. 06 June 2017
යාපනයේ පවුල් 33000 කට නියඟයෙන් පීඩා යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් පවුල් 33,000 කට අයත් පුද්ගලයින් 121,000 ක් දෙනාට පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේය. 05 June 2017
අගමැතිට සෙත් පතා බෝධිපූජා පිංකමක් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත්පැතීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධානය කළ බෝධිපූජා පිංකමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද පස්වරුවේ පැවැත්විණි. 04 June 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025