අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදියකුට පරුෂ වචනයෙන් බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රාදේශීය ජනමාධ්‍ය එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විය.
සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය වේදීන් කිව්වට ඔතනත් ඉන්නේ රතු මල්ලිලානේ.
මේවා බොරු ආතල්. ඇමතිට මුකුත් වෙන්නේ නැහැ
බොහෝ දෙනා කියන්නේ මාද්ධවෙදින් ජෝන් අමරතුංග මහතාට අනේක වාරයක් ස්තුති කලයුතුබවයි ප්‍රවුත්ති මවන්න අවස්ථාවක් එතුමා සලසා දුන්න නිසා.මේ සිද්ධිය නොවුනානම් ගංවතුරෙන් පසු කියන්න දෙයක් නැහැ.
මා දකින්නේ කෑගලු ජනතාව ඉතාමත් සභුද්දිකයි ගම්පහ හා ගාලු ජනතාවට වඩා ඒ සුසන්තිකා පාර්ලිමේන්තු එවුවේ නෑ ඒත් ඔලින්පික් පදක්කම දිනූ විට ඉතා ඉහලින් තම ප්‍රනාමය පුද කලා ගම ගාලු හා ගම්පහින් ගීතා ,මුතුහෙට්ටි,මර්වින්,පබා හා ජොන් පාර්ලිමේන්තු එවුවා.බුද්දිමත් කෑගලු ජනතාවට මාගේ ප්‍රනාමය.
යහ පාලන කෙරුවාව ජාත්‍යන්තර තලයට ගෙන යාමට ENGLISH බෝඩ් ලෑලි ටිකක් එසවීමට බුද්ධිමත් වෙන්න. මාද්‍ය නිදහසට වෙන තර්ජනය ලොවටම හඩගා කියන්න පසුබට වෙන්න එපා.