
වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් ලබාගැනීම සඳහා ඇමරිකාවේ නියෝක් නුවරට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් අද පවස්වරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී නුගේගොඩ නාලන්දාරාමයේ විහාරාධිපති තිනියාවල පාලිත හිමියෝ පිරිත් නුලක් ගැටගසා අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.
පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.





(ඡායාරූප - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට බුදුසරණින් නිදුක් නිරෝගිභාවය ලැබේවා !!!
ඔබතුමා ඇමරිකාවට ගියා කියලා දැනගත්තු වෙලේ මට සතුටක් දැනුණා...
පිරිත් නූල කියන්නේ ලංකාවේ සංස්කෘතියේ කොටසක්.... පිරිත් නූලක් බඳින්නේ ඉතාම කරුණාවෙන් ගෞරවයෙන්. එය බඳින කෙනාටත්, එය බඳවා ගන්න කෙනාටත් තෙරුවන් පිළිබඳ ගෞරවයක් තිබිය යුතුයි.
නිරෝගී බව ලැබේවා !!! හැබැයි අගමැතිතුමනි, අපේ රටේ උතුර කාටවත් දෙන්න එපා.. ඒ සියල්ල අයිති අප රටටයි.
අපේ මහනායක හාමුදුරුවෝ අගමැතිතුමාට නේද පිරිත් නූල් බඳින්නේ?
ඔබතුමා පන්සලුත යනවද?
මෙහෙම සල්ලි නාස්ති කරන්නේ මොකටද? එයාර්පෝට් ගිය සේරම මන්ත්‍රීලා පෙට්රෝල් ගහන්නේ රජයේ සල්ලිවලින්නේ..... එහෙම නේද?
ගමන් වලට නිල රථයක්.... ශ්වේත පිරිත් නුලක් මැතිඳු අතේ මම හනික බඳින්නම්.. කියන කියන හැම දේටම එහෙයි කියන්නම්....