IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මාලිගාවත්ත පාරවල් කුණුවලින් වැසෙයි

ඡායාරූප කුෂාන් පතිරාජ

කොළඹ මාලිගාවත්ත සහ මරදාන ප්‍රදේශවල කුණු කසල කොළඹ මහ නගර සභාවෙන් එක් රැස් නොකිරීම නිසා ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. පාරඅයිනේ ඇති කසල ගොඩවල්වලින් හමන දුඟඳ නිසා අවට නිවැසියන් මෙන්ම මාර්ගයේ යන එන පිරිස් ද පීඩා විඳිති. ඇතැම් මාර්ගවල ත්‍රීරෝද රියක් යාමටවත් නොහැකි අන්දමට පාරෙන් අඩකටත් වඩා කසළ ගොඩ ගැහී තිබේ. රවී කරුණානායක ඇමැතිවරයා පසුගියදා කියා තිබුණේ ත්‍රිවිධ හමුදාව යොදවා හෝ කොළඹ කුණු කසළ ඉවත් කළ යුතු බවයි.



අදහස් (21)

මාලිගාවත්ත පාරවල් කුණුවලින් වැසෙයි

ඉන්දික Thursday, 15 June 2017 05:19 PM

ආණ්ඩුවට තරහට..කුණු ටික වෙන් කරලා දෙන්න බැරි ජාතිය..

:       576       185

arschlochFriday, 16 June 2017 06:13 PM

කාටද යකෝ තෝ බේරී ජාතියක් කියල කිව්වේ කෙරී බිය ඉන්දික?මුස්ලිම් ය වෙදිහරියක් ඉන්න නිසාදදෝ මලිගවට්ටටම මේවගේ කුණු දාන්නේ?තොපේ ජරා ජාතියතමි ඔයවගේ අකීකරු වේදකොරන්නේ,මීතොටමුල්ලෙන් පස්සේ දෙන මලිගවට්ටි දෙවෙනි කුනුකන්ද.

:       409       280

isurandi Thursday, 15 June 2017 06:22 PM

රට කුණු කදුවලින් වැහෙනවා දැන්.

:       1       169

hewawitharana Thursday, 15 June 2017 07:51 PM

මීට වසර පහකට කලින් කොළඹ මොන තරම් ලක්ස්සනට පිරිසිදිවට තිබුනද ?

:       3       619

athuraFriday, 16 June 2017 05:04 AM

ඒ කුණු තමයි මීතොටමුල්ලේ ගොඩ ගැහුවේ.

:       813       517

maalaka Friday, 16 June 2017 02:13 AM

මේ තත්වයෙන් ඉබේ ගොඩ එන්නේ නෑ කියල මහජනතාවට තේරුම් යන්නේ කවදද?

:       43       225

thilina Friday, 16 June 2017 05:23 AM

අවුරුදු 4 කලින් ලෝකයේ වඩාත්ම වේගයෙන් සංවර්දනය වුන නගරයකට යහපාළුවන් අත් කර දුන් ඉරණම..හූනියම් ගැන කතා කරන කුණු ගැන ඩෙංගු ගැන පාතාලේ ගැන මොකුත්ම නොදන්නා නායකයෝ ඉන්න රටක මේවා පුදුම වෙන්න දෙයක් නෙමෙය්

:       516       993

Shihan Friday, 16 June 2017 06:54 AM

රටකට ඕනෑ අපමණ අගයක්.... ඒකට ඕනෑ අලුත්ම යුගයක්.. අපමණ අගය රටට ලැබී ඈති අයුරු තමයි.

:       184       508

ප්‍රියන්ත Friday, 16 June 2017 10:31 AM

ඔබට සතුටුයිද දැන්....

:       247       306

ruchi Friday, 16 June 2017 12:06 PM

වැඩක් කරපු මිනිස්සුන්ට හොරු කියල හංවඩු ගහනවා. වැඩක් නොකර හොරකම් කරන අයට "හරිම සරල චරිත කියලා ඡන්දය දෙනවා" කියලා දීපු කට්ටියට දැන් සනීපයිද?

:       63       1141

ධම්ම Friday, 16 June 2017 02:10 PM

ලස්සනට රට පාලනය කරගෙන යනකොට ඉරිසියාවට කරන වැඩ මේවා...! මෙතන කුණු දාන කෙනෙක් දැක්කා නම් වහාම ගරු පරිසර ඇමතිතුමාට දැනුම් දීමට තරම් කාරුණිකවන්න.

:       400       1

menna Friday, 16 June 2017 02:34 PM

ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය. එක එක්කෙනාට බැන බැන. තවත් කෙනෙක් කරනකන් බලන් ඉන්න මානසිකත්වය. තමන්ට පුළුවන් විදියට වට පිටව පිරිසිදු කර ගන්න දන්නේ නැහැ. ගෙවල් ලඟින් කණු යනවා, කිසිම පිළිවෙලක් නැති නගර සැලසුම්.

:       32       111

aruna Friday, 16 June 2017 02:42 PM

පොලිතින් ඇතුළු නොදිරන දේවල් ලංකාවට ගෙන්වන එක තහනම් කරන්න. පැරණි ක්‍රමයට බඩු ගෙනෙන බැග් ලැහැසිත් කරමු. නිවෙස්වල තියෙන කුණු පාරවල්වල දැමීම හෙන ගහන අපරාධයක්. ඩෙංගු වැඩි වෙලා තියෙන්නෙත් මේ ව්‍යාසනය නිසායි.

:       10       133

chaminda Saturday, 17 June 2017 02:49 AM

ලංකාවේ මිනිස්සු හරිම උඩඟු ජාතියක් නේ , කරදියානේ අය කැමති නැහැ අනුන්ගේ කුණු ගන්න , කොලොන්නාව, කිරින්දිවැල , පුත්තලම , මුතුරාජවෙල අයත් එහෙමයි . එම නිසා ප්‍රදේශයේ කුණු එහිදීම ප්‍රතිචක්‍රියකරණය කරන්න , නැත්නම් උඩඟු ජාතිය තමන්ගේ කුණු අනුන්ට නොදී ගෙදරම තියාගන්න . කුණු සම්බන්ධයෙන් ගන්න හැම විසදුමකටම, ව්‍යාපෘතියකටම විරුද්ධ වෙන ජාතියක්නේ ලංකාවේ ඉන්නේ .

:       113       231

Bandara - kakirawa Saturday, 17 June 2017 03:52 AM

2015 ඉල්ලපු වෙනසයි මේ භුක්ති විදින්නේ. 2013 මොනතරම ලස්සනට තිබුන නගරයක්ද අද මෙවගේ ඉරණමකට මුහුණදෙන්නේ. අර ලස්සනට හදපු දියත උයන අද විනාශවෙලා ,ඒ අසල තියෙන ළමා උයනත් අද විනාශ වෙලා. මේවා කගේ වැරදිද . කසල කළමනාකරණය කරගන්න බැරි පාලනයක් කොහොමද රටක් පාලනය කරන්නේ

:       0       135

duminda Saturday, 17 June 2017 04:59 AM

කුණු ගැටලුව ආණ්ඩුවට විතරක් විසදන්න බෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ , පහුගිය කාලේ කොළඹ ලස්සන කලාට, කීදෙනෙක් ජීවිත වලින් වන්දි ගෙව්වද ? ඉදුල් ටික වත් දාගන්න තැනක් නැති විදිහට නිවාස නගර සෙලසුම් කරලා දැන් එන එන ආණ්ඩු වලට බැන බැන ඉන්නවා

:       116       0

Manoj Saturday, 17 June 2017 07:24 AM

මහා පරිමාණ කුණු ප්‍රතිචක්‍රීකරණ සමාගමක් රටේ හතර කොනේ සහ මැද යන පස් තැනක පිහිටුවා කුණු කඳු සියල්ල ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පමණයි මේ ප්‍රශ්නය සදහටම ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ජපානය හෝ සිංගප්පුරුවේ සහය ලබා ගැනීමට කොමිස් නොකන රාජ්‍ය නිළදරුවෙක්ගේ ඇස් මේ දෙස යොමුවේවා.

:       0       65

minipe Saturday, 17 June 2017 06:05 PM

මගේ යෝජනාව නම්, පවතින හෝ අලුත් උග්‍ර ගනයේ ප්‍රශ්නයක් රටේ ඇත්නම් සියලුම රජයේ වගකිය යුත්තන්, පස් අවුරුදු හෝ විශාල ටෙන්ඩර් යෝජනා ක්‍රම වහාම අත්හිටවා,එම උග්‍ර ප්‍රශ්නයට පිලියමක් සෙවිය යුතුය.

:       3       0

ධම්මSunday, 18 June 2017 04:25 AM

එහෙම ප්‍රශ්න අපේ රටේ නැත. හිඟන්නාගේ තුවාලය සනීප කරගන්න කියලද කියන්නේ....?

:       0       3

dhamseth Sunday, 18 June 2017 05:11 AM

අපිට අවුරුදු 2500 ගණනක ඉතිහාසයක් තිබුනට කුණු ඉවත්කිරීම අතින් අපි සිටින්නේ ඉතාම ප්‍රථමික මට්ටමක.ම කලක් විදෙස ගතව සිටිය. ඒ රටවල ආණ්ඩු මරුවුනට කුණු ඉවත් කිරීම් නතර වන්නේ නැත.අපි අපි ගැනම ලජ්ජා විය යුතුයි , තවමත් කුණු ඉවත් කරගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කරගැනීමට බැරිවීම ගැන.

:       0       0

jeewa Sunday, 18 June 2017 10:33 AM

ඉල්ලපු වෙනස තමයි මේ ලැබිලා තියෙන්නේ... 2020 වෙනකම් ඉවසන් ඉන්න වෙන්නේ කට්ටියටම.... ගිය නුවණ ඇතුන් ලවාවත් අදින්න බෑලුනේ...

:       9       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 281 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 766 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 141 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site