(ජයරත්න වික්‍රමාරච්චි)
‘රතු කුරුමිණියා’ ගේ හානියට දරුණු ලෙස ගොදුරු වෙමින් පවතින කරුවලගස්වැව ප්‍රදේශයේ පොල් වගාව මෙයින් මුදවා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් අද (19) කරුවලගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ මාරවිල කාර්යාලය සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාවේදී කරුවලගස්වැව නීලබැම්ම, පහළපුලියන්කුලම, රඹාවැව ප්‍රදේශවල පොල් වගාකරුවන්ට රතු කුරුමිණි රෝගය පිළිබදවත් එය වළක්වා ගැනීම සඳහා කළ යුතු වත් පිළිවෙත්, ප්‍රතිකාර සහ උගුල් ඇටවීම පිළිබඳව මෙහිදී න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව දැනුම්වත් කිරීමක් කරුවලගස්වැව පොල් සංවර්ධන නිලධාරි ජනක පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රතු කුරුමිණියන් මර්ධනයට හේලීස් සමාගමේ අලුත්ම නැනෝ තාක්ෂණයෙන් කුරුමිණියන් නසන, ගසට හෝ පරිසරයට විසනැති පලිබෝධ නාශකයක් තිබෙනවා කියා මා ලංකාවට ගියවෙලේ දැනගත්තා.