IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුත්තලම-කුරුණෑගල මහා මාර්ගයට සෙවණ සදයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම කුරුණෑගල මාර්ගය අයිනේ සැතපුම් තුනකට ආසන්න දුරක්  පැල 1000ක් රෝපණය කිරිම පසුගිය දා සිදු විය.

කොට්ටුකච්චිය ග්‍රාමිය රෝහලේ  සේවය කළ වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතාගේ  මැදිහත් වීමෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් ටි.එම්.ජේ ඩබ්ලිව් . තෙන්නනකොන් මහතාගේ සහභාගිත්වයෙන් පැල සිටුවීම සිදු විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක කණ්ඩායමක් ද මෙම පැල සිටුවිමේ කටයුත්තට   දායකත්වය  ලබා දුන්නේය.



අදහස් (11)

පුත්තලම-කුරුණෑගල මහා මාර්ගයට සෙවණ සදයි

Ken Thursday, 15 June 2017 04:30 PM

දොස්තර කෙනෙන්ක්ගේ ඔන්න හොඳ වැඩක්. අර සයිටම් පෙළ පාලි යන්නේ නැතුව මිනිස්සුන්ට සෙතක් වෙන දෙයක් කරන්න තරම් මොලේ තියෙන දොස්තර කෙනෙක්.

:       1       59

lalith Friday, 16 June 2017 02:13 AM

දැන් මීළඟ ඉඩෝරෙට කවුද ඔව්වට වතුර දන්නේ?

:       429       414

imesh Friday, 16 June 2017 03:32 AM

අනේ ලොකු දෙයක්. කොළඹ ඕව හිටවන්නකෝ. ගිනි කාස්ටකේ. පාරේ යන්න බැහැ පයින්.

:       2       12

lankanatha Friday, 16 June 2017 04:08 AM

ලොකු වෙනකොට ලංවීමෙන් කපනව​

:       0       6

PA-RA Friday, 16 June 2017 04:10 AM

ඒකාලේ රජවරු තන්ඩලෙට ගිමන් මහන්සියට බොරළු පාර දිගේ මාර ගස්, බුළු ගස්, කොස් ගස්, හිටෙව්වා පස්සේ සුද්දොත් ගැල් සදහම එසේ කලා, සුද්දාගෙන් පස්සේ මගේ අම්මේ අපේ කට්ටියට මතක් උනේ රට ප්‍රපාතයට වැටෙන්න යන්හින්න පරණ යුගෙට යන්න හිතිලද? අපිටනම් බැහැ, අපි මේ බලන් ඉන්නේ මෙට්‍රෝ රේල්ලුවක් ලංකාවට එනකම් සීතලේ වේගෙන් නිදහසේ ඉක්මනට අඩු වියදමින් යන්න.

:       6       4

nalin Friday, 16 June 2017 04:44 AM

පාරේ අනිත් පැත්තේ හිටවන්න තිබුනේ. පෙන්නේ නැත්ද උඩ වයර් තියෙනවා.

:       0       24

qUINTUSFriday, 16 June 2017 10:37 AM

කරන සමහරක් දේවල් නම් නුවණට හුරු නෑ...

:       0       0

laksman Friday, 16 June 2017 07:58 AM

ඉතා හොඳ වැඩක් ... ගමන් බිමන් යන අයට වතුර දෙන්නත් පුළුවන් ...

:       0       0

ajith Friday, 16 June 2017 09:25 AM

ඔය හිටවන ගස් පසුපසින් තිබෙන විදුලි කාණු පද්ධතියට ප්‍රශ්නයක් වෙනවද කියල කල්පනා කළේ නැද්ද?

:       0       1

chaminda Saturday, 17 June 2017 03:11 AM

රත්තරන් වටින වැඩක් , කොස් , අඹ , කොහොඹ , කජු , දිවුල් , දොඩම් වගේ පැවිල්ලට ඔරොත්තු දෙන , පලදාවක් පළාතේ අයට නෙලාගන්න පුළුවන් ගස් වර්ග හිටවන්න , ඉහලින් විදුලි රැහැන් ඇති තැන් වල වැඩිය උස නොයන ගස් වර්ග තෝරා ගන්නවා නම් වටිනවා, ඉදිරියේදී කෙරෙන මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘති ගැන මාර්ග සංවර්දන අධිකරියෙනුත් , විදුලි රැහැන් ඇදීම ගැන විදුලි බල මණ්ඩලයෙනුත් , ජලසම්පාදන මණ්ඩලයේ සහ telicom ආයතනෙයෙනුත් සහය ලබාගැන ඉදිරි සංවර්දන කටයුතු ගැන අවභෝදයක් ඇතුව පැල සිටුවන තැන් තෝරාගත්තොත් ඉතාම වටින දෙයක් , මුල් කාලයේ මේවගේ නඩත්තුව ඒ අවට ජනතාව , දහම් පාසල් දරුවන් , රාජ්‍ය ආයතන වලට වගේ භාර දෙන්න පුළුවන් , මිනිසුන් පරම්පරා ගණනාවක් යනකම් කරපු අය ගැන හොඳ කියාවි , හොඳ වැඩකට ගත් සාර්ථක ආරම්භයක් . ගොඩක් ආඩම්බරයි

:       0       54

isurandi Sunday, 18 June 2017 04:14 AM

කාලෝචිතයි වැඩේනම්. නමුත් හිටවන පැත්ත වෙනස් කළොත් නරකද? මොකද විදුලි රැහැනක් උඩින් යන නිසා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 9 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site