අරණායක සාමසාර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ගේ සුව දුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) අරණායක අවතැන් කඳවුරු වෙත ගියේය.
(ඡායාරූප-සමන් විජය බංඩාර)




අරණායක සාමසාර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ගේ සුව දුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) අරණායක අවතැන් කඳවුරු වෙත ගියේය.
(ඡායාරූප-සමන් විජය බංඩාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් පළාත් සභා ජන්දේ ළඟයිලු නේ.
බලේ තියනකාලේ ඔහොම ජනතාව එක්ක හිටියනම් වරදින්නේ නැහැ. දැන්වත් මොලේ පෑදුන එක හොදයි. එත් ප්‍රමාද වැඩි.
ගෙවල් කිහිපයක් හැදුව නම් නරකද?
සැපේදීත් දුකේදීත් ඔය කවුරුත් ජනතාව සමග සිටිනවානම් කොච්චර අපූරුද.විශේෂයෙන් දේසපාලනය කරන උදවියට හොඳ රුකුලක් ඉදිරි දැක්මකට.
මොකද මේ ඇඔරිලා දනගහගෙන!
ඔන්න අනාගතය බාර ගන්න ඉන්න නියම නායකයෝ. මිනිසුන්ගේ දුක දැනුනහම හදවත වෙඬරු පිඩක් සේ උණුවෙන හැටි.
රෙද්ද ඇදන්ද යන්නේ කෝ අර තුවක්කු ගත්ත එවුන් බලේ තියෙද්දී ගහපු සල්ලිද බෙදන්නේ
අනේ මෙයා කරන බොරු රගපෑම
මම නම් මේ යහ පලනෙට නැවත චන්දෙ දෙන්නෙත් නැහැ හිටපු අයට දීල වැඩකුත් නැහැ අපි හැමදාම මෝඩයෝ බවට පත් කර යහපලානේ දැන් තිත්තයි උස තැනෙ ඉඳල පහලට වෙනකම් කරන්නේ බොරුව හා රැවටිල්ල අරනායක නය ගිහිල්ල දවස් 400 කුත් වෙලා කෝ අහිංසක පවුල් වලට ගෙවල් අරයට වෙලාවට ඇමෙරිකාවට යන්න නම් පුළුවන් බැඳුම් කරේ වහන්න බොරු ගොතන්න පුළුවන් අපි ඉන්නේ එහෙම රටක
ලකුණු දාගන්න නේද යන්නේ... බලයේ හිටි කාලේ කරන්න තිබුණනේ උදව්.... !!!
බලන්න යනකොට නිකන් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ... කට්ටියම අරගෙන ගිහිල්ලා තියෙන්නේ....
අපේ අනාගත නායකයා... ජාතියටම නායකයා... දුක දැනෙන නායකයා.... නාමල් මහත්තයාව පොහොට්ටුවේ නායකයා කරමු.
කැරකෙවී රථ රෝදේ වාගේ.... සැපතා විපතා ලෝ කැරකෙවී.... රථ රෝදේ වාගේ රජු දුගී වේ. දුගී රජු වේ.
තමන් ඉන්න වටපිටාව දූෂණය කරලා, කන්ද කපලා වගා, ගෙවල් ගහගෙන.... ඊට පස්සේ නාය ගිහින් නැති වුණා ආණ්ඩුවෙන් වන්දි ඉල්ලා දෙහි කපනවා. තම්න්ගේ දේපොල රැක ගන්න තමන් දැන ගන්න ඕනේ. කොළඹ ඉන්න අයගේ ගෙයක් කඩා වැටුණම අපිට ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? මේවට තමයි කියන්නෙ රක්ෂණය කියලා. මේවා ගැන මිනිස්සුන්ට කිසිම දැනීමක් නෑ..මේවගේ දේශපාලකයින්ට මිනිස්සු රවටන එක හරිම සුළු දෙයක්....
මොකද ලම්බෝගිනියක් වත් විකුණලාද?
කිසිදවසක පාලිත තෙවරප්පෙරුම මහත්තයා වගේ වෙන්න නම් බෑ...
තාත්තා රජවෙලා හිටපු කාලේ මෝටර් රේස් පැද්ද එක විතරයි කළේ... දැන් පැරදුණහම තමයි පොඩි මිනිස්සු මතක්වෙලා තියෙන්නේ... එතකොට නිල් බලකාය කෝ?