(බිඟුන් මේනක ගමගේ, ඡායාරූප - ඉෂාන් සංජීව)
විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත එක්ව සංවිධානය කරන තන්තිරිමලේ ආලෝක පූජාව අද(8) 14 වැනි වරටත් පැවැත්විණි.
විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආලෝක පූජාව ආරම්භ කෙරුණු අතර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, පී.හැරිසන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
තන්තිරිමලේ ආලෝක පූජාව අද සිට දින 3ක් පුරා පැවැත්වීමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි.. ඒත් ලංකාව නිකම්ම වැඳ වැඳ ඉඳලා කවදා ගොඩ එයිද? ප්‍රතිපත්තියටත් තැනක් දෙමු නේද?
ඉතා හොඳ ආලෝක පූජාවක් .... ඒ වගේම සබරගමුවේ ගංවතුරට අසුවුණු 26000 ක් පමණ පාසල් ළමුන්ටත් මොනවා හරි අරන් දුන්නා නම්?
ආලෝකවත් කරමින් ගණඳුර පන්නා.. ලස්සන සෑය දහවල මෙන් පණ දුන්නා.. ආදර දයා කරුණා සිත්තුළ පෙන්නා.. සැමටම පොසොන් සුබ ආසිරි ගෙන එන්නා....
ලයිට් පත්තු කරන්න පොරකෑවට මේ සිංහල මන්ත්‍රීවරු සිංහල බෞද්ධයාව නගාසිටුවන්න.... අපේ උරුමයට වෙන විනාශය ගැන එක වචනයක් කතා කරනවද? දැන් ලංකාවට බුදුපිළිම, පන්සල් සැරසිලි ඇති. අපි යථාර්තයට ජාතියක් විදියට මුහුණ දෙන්න ඕනේ. සිංහල ජාතිය වඳවෙන එක මුලින්ම පාලනය කරන්න ඕනේ. මක්නිසාදයත් මේ හැම දෙයක් කරන්නම සිංහල බෞද්ධ ජනතාවක් ලංකාවේ ඉතුරු වෙන්න ඕනෙනේ.